දිට්වාගෙන් අසරණ වූ පවුල් 1359ක් තවමත් මධ්‍යස්ථාන 49ක
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් වූ පවුල් 1359 ක සාමාජිකයන් 4129 දෙනෙකු තවමත් දිස්ත්‍රික්ක හතරක සුරක්ෂා මධ්‍යස්ථාන 49 ක රැඳී සිටින බව සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපති පාලිත උපුල් කුමාර…

























