පාසල් දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයෙන්!
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් සියයට 20කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,…

























