මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයන්ට පොදු සමාව
නවතම පුවත්

මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයන්ට පොදු සමාව

මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සමාවක් ලබා දීමට එරට රජය කටයුතු කර තිබේ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ දී එම…

රාමසාන් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව
නවතම පුවත්

රාමසාන් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

මෙවර රාමසාන් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් හමුවීමට කටයුතු සලසා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ හෙට (11) දිනයේදී යි. ඒ අනුව අප්‍රේල් මස 11 වන දින බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා…

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව
නවතම පුවත්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව

මෙවර  සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශ වෙබ් අඩවිය වාර්ථා කරන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1)…

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය
නවතම පුවත්

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ඊයේ දිනයේදී යි. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා. ඒ අනුව විදුලිබල…

අයිතිය උදෙසා ජනමාධ්‍යවේදීන් ට සංක්‍රාන්ති යුක්තිය කොළඹදී
නවතම පුවත්

අයිතිය උදෙසා ජනමාධ්‍යවේදීන් ට සංක්‍රාන්ති යුක්තිය කොළඹදී

2024 අප්‍රේල් මස 08 වෙනි දින කොළඹ ජානකී හෝටලයේදී අයිතිය උදෙසා ජනමාධ්‍යවේදීන් උදෙසා සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් වූ පූජා ව්‍යාපෘතිය විසින් වැඩ මුළුවක් පවත්වන ලදි. එහිදී ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී. දොඩාවත්ත සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම උදෙසා ජනමාධ්‍යවේදීන්…

අප්‍රේල් කැරැල්ලට වසර 53යි – කිසිදා නොඇසූ කරුණු ඇතුළත් ග්‍රන්ථයක්.
නවතම පුවත් විශේෂාංග

අප්‍රේල් කැරැල්ලට වසර 53යි – කිසිදා නොඇසූ කරුණු ඇතුළත් ග්‍රන්ථයක්.

1971 අප්‍රේල් 5 තරුණ කැරැල්ලට වසර 53ක් පිරෙද්දී මෙතෙක් ඒ පිළිබඳ වාර්තා නොවුණු ඇතුළත් නවතම ග්‍රන්ථයක් ළඟදීම නිකුත් වන බව ජනමාධ්‍යවේදී හා පර්යේෂක ධර්මන් වික්‍රමරත්න මහතා පවසයි. අප්‍රේල් කැරැල්ල පිළිබඳව මෙතෙක් පළ වූ ග්‍රන්ථ සංඛ්‍යාව පනහකට ආසන්නය. ධර්මන් වික්‍රමරත්න…

හිටපු ජනපති මෛත්‍රීගේ පාස්කු පිළිබඳ ප්‍රකාශය ගැන අධිකරණයේ මතය දැනුම්දෙයි
නවතම පුවත්

හිටපු ජනපති මෛත්‍රීගේ පාස්කු පිළිබඳ ප්‍රකාශය ගැන අධිකරණයේ මතය දැනුම්දෙයි

ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතභාවය පිළිබඳ අධිකරණයට සුවිශේෂී වගකීමක් ඇති බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය ඇතුළත් බී වාර්තාව සුදුසු කාලයක් රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගැනීමට සිදුවන බව මාළිගාකන්ද මහ‍ෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම…

මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීම – අජිත් පැරකුම් ජයසිංහ,
නවතම පුවත් විශේෂාංග

මාලිමාවට මා කැමති එක් හේතුවක් තමයි රථගාය හොඳ කිරීම – අජිත් පැරකුම් ජයසිංහ,

වාහන ආනයනය නැවැත්තුවට රජය තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කරන එක නැවැත්තුවෙ නැහැ. දැන් දේශපාලකයන් හා රජයෙ නිලධාරි දත මැදගෙන ඉන්නෙ එකතු කරගත් බලපත්‍ර විකුණන්න. සමහරුන් ගාව බලපත්‍ර දෙක තුන තියෙනවා. දැන් වාහන…

‘තත්පරයක් දෙන්න‘ තත්පරයෙන් එපා වූ හැටි
නවතම පුවත් විශේෂාංග

‘තත්පරයක් දෙන්න‘ තත්පරයෙන් එපා වූ හැටි

ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන ‘තත්පරයක් දෙන්න‘ කාලෙක ඉඳන් බලන ටෙලියක් යූ ටියුබ් හරහා. වන්නකුගේ නිල නොලත් රහස් පරීක්ෂක භූමිකාව ඇතුළු කළු සල්ලි සුදු කරන, පරිගණක දත්ත හොරකම් කරන කෑලි ටිකක් තියෙන නිසාත්, අන්තිමට…

ආර්ථික අර්බුධය අවසන් නෑ – ලෝක බැංකු වාර්ථාවෙන් කියයි
නවතම පුවත් විශේෂාංග

ආර්ථික අර්බුධය අවසන් නෑ – ලෝක බැංකු වාර්ථාවෙන් කියයි

ඉහළ දරිද්‍රතා මට්ටම්, ආදායම් අසමානතාව සහ ශ්‍රම වෙළඳපොළ ගැටලුවලට ශ්‍රී ලංකාව තවමත් මුහුණදෙන බව ලෝක බැංකුවේ නවතම ද්වි- වාර්ෂික වාර්තාවකින් හෙළිකර තිබේ. 2022 දී ඇති වූ දරුණු ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරවීමේ ලකුණු…