වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
නවතම පුවත්

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන මුදල් අහිමි වීමේ අවදානමක් මතු වී තිබේ. වැට් බදු සංශෝධන පනත්…

ගතවූ මාස 11ක් තුල අල්ලස් පැමිණිලි 3,000 ඉක්මවයි
නවතම පුවත්

ගතවූ මාස 11ක් තුල අල්ලස් පැමිණිලි 3,000 ඉක්මවයි

මේ වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,000 ඉක්ම වු සංඛ්‍යාවක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ජනවාරි 01වන දා සිට නොවැම්බර් මස 21 වන දා දක්වා පැමිණිලි…

විදුලිය කපන්න ගිය CEB සේවකයන්ට ගම්පහදී ගුටි
නවතම පුවත්

විදුලිය කපන්න ගිය CEB සේවකයන්ට ගම්පහදී ගුටි

  විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව ඇත. එම සේවකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.…

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට
නවතම පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට…

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
නවතම පුවත්

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. ඒ…

ඉලංගෙයි තමිල් අරුසුකච්චි නායකත්වයට නම් දෙකක් යෝජනා වේ
නවතම පුවත්

ඉලංගෙයි තමිල් අරුසුකච්චි නායකත්වයට නම් දෙකක් යෝජනා වේ

ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරම් සහ සිවඥානම් ශ්‍රීධරන් නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වේ. ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ…

මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් – කෝපා කමිටුවේ දී හෙළිවෙයි
නවතම පුවත් වීඩියෝ

මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් – කෝපා කමිටුවේ දී හෙළිවෙයි

https://youtu.be/K9kRwNnhpXg මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන ගැටලු රැසක් පවතින බව කෝපා කමිටුවේ දී හෙළිවුණා. ලබන වසර සඳහා වන අයවැය මඟින් රුපියල් මිලියන 400කට ආසන්න මුදලක් වෙන්කර ඇති පසුබිමක එම මුදලින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි නිලධාරීන්…

ලාෆ්ස් ගෑස් මිලේත් වෙනසක් නැහැ – ලාෆ්ස් සමාගම පවසයි
නවතම පුවත්

ලාෆ්ස් ගෑස් මිලේත් වෙනසක් නැහැ – ලාෆ්ස් සමාගම පවසයි

දෙසැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය නොවන බව එම සමාගම පවසයි. ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම ද තීරණය කර තිබුණි. ඒ අනුව මෙම මාසයේදී ගෑස් මිල සංශෝධනයක්…

අයවැයෙන් වැඩි කළ මුදල ජනවාරි සිට විශ්‍රාමිකයන්ට
නවතම පුවත්

අයවැයෙන් වැඩි කළ මුදල ජනවාරි සිට විශ්‍රාමිකයන්ට

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයේ වැඩිකළ රුපියල් 2,500ක මුදල ජනවාරියේ සිට ලබාදීමට ද…

රිදීගම නිවසක අබිරහස් පිපිරීමක්. තිදෙනෙක් අත්තඩංගුවට
නවතම පුවත්

රිදීගම නිවසක අබිරහස් පිපිරීමක්. තිදෙනෙක් අත්තඩංගුවට

නිවසක් තුළ සිදුකළ පිපිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත. පසුගිය 29 වනදා සවස් කාලයේදී සිදුවී ඇති එම පිපිරීම සම්බන්ධයෙන් අවුරුදු 36, 47 සහ 72 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට…