BBC ය අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවේ’ – ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාවෙන් තීන්දුවක්
නවතම පුවත්

BBC ය අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවේ’ – ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාවෙන් තීන්දුවක්

බීබීසී සිංහල පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන් සිය කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට විරුද්ධව ගොනු කල පැමිණිල්ලේ තීන්දුව ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාව විසින් ලබා දී තිබෙනවා.  ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන්විදුලි…

උමා ඔය උමගේ ගැටලු ඇත්නම් විසඳුම් සෙවීමට සෘජු තීරණ ගන්නවා – මහාචාර්ය අතුල සේනාරත්න
නවතම පුවත්

උමා ඔය උමගේ ගැටලු ඇත්නම් විසඳුම් සෙවීමට සෘජු තීරණ ගන්නවා – මහාචාර්ය අතුල සේනාරත්න

උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද භූගත උමඟේ ජල කාන්දුවක් ඇත්නම් ඒවාට විසඳුම් සෙවීමට ඍජු පියවර ගන්නා බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන්…

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් වලට බෙදන්න තිබූ හාල් කිලෝ 200ක් අතුරුදන් – පොලීසිය පරීක්ෂණ අරඹයි
නවතම පුවත්

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් වලට බෙදන්න තිබූ හාල් කිලෝ 200ක් අතුරුදන් – පොලීසිය පරීක්ෂණ අරඹයි

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා දීමට ග්‍රාම නිළධාරී නිළසෙවන තුල තැන්පත් කර තිබූ හාල් කිලෝ 200 ක් සොරා ගෙන ඇති බවට කන්තලේ පොලීසියට වාර්ථා වී තිබේ. ග්‍රාම නිළධාරී නිළසෙවනේ මෙම හාල් මිටි…

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
නවතම පුවත්

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙනුයි. ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් ශ්‍රීලාංකේය පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස දැනුම් දී…

පොලීසියේ විනය පිළිබඳ නිර්දේශ පොලිස්පතිට භාරදෙයි
නවතම පුවත්

පොලීසියේ විනය පිළිබඳ නිර්දේශ පොලිස්පතිට භාරදෙයි

‍ පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීමේ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී තිබේ. විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම්…

නිදහස් පක්ෂ ප්‍රධානීන්ට වාරණ නියෝග 3ක් – හිටපු සභාපති මෛත්‍රීටත් තවත් අතුරු තහනම් නියෝගයක්
නවතම පුවත්

නිදහස් පක්ෂ ප්‍රධානීන්ට වාරණ නියෝග 3ක් – හිටපු සභාපති මෛත්‍රීටත් තවත් අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ…

අල්ලස් ලබා ගත් අධිකරණයේ විනිසුරුවරයෙකු අත්අඩංගුවට
නවතම පුවත්

අල්ලස් ලබා ගත් අධිකරණයේ විනිසුරුවරයෙකු අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් අල්ලස් ලබා ගැනීමේදී අත්තඩංගුවට පත් වී තිබෙනවා. රුපියල් 5,000ක අල්ලසක් ලබා  ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අදාල විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහුව පුත්තලම මහෙස්ත්‍රාත්…

යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු
නවතම පුවත්

යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු

පසුගිය සමයේ යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට පොලිසිය කටයුතු කිරීමට සැරසෙනවා. පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටින්නේ ඒ සඳහා විශේෂ ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව මේ වනවිටත් නිර්මාණය කර ඇති බවයි. නුවරඑළිය…

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය ඔස්සේ ගම ගොඩනැගූ ඔහු – ආචාර්ය ඒ.ටී. ආරියරත්න
නවතම පුවත් විශේෂාංග

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය ඔස්සේ ගම ගොඩනැගූ ඔහු – ආචාර්ය ඒ.ටී. ආරියරත්න

ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල් ම ව්‍යාප්තියක් සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අඟහරුවාදා (අප්‍රේල් 16) අභාවප්‍රාප්ත විය. කොළඹ, පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඔහු 93 වන වියේ…

අභියාචනාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නොතීසි නිකුත් කරයි
නවතම පුවත්

අභියාචනාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නොතීසි නිකුත් කරයි

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින්…