මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයන්ට පොදු සමාව

මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සමාවක් ලබා දීමට එරට රජය කටයුතු කර තිබේ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.   පසුව ඔවුන්ට එරට අධිකරණය විසින් වසර 7ක සිරදඬුවමක් නියම කෙරිණි.

Social Sharing
නවතම පුවත්