වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ
වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරේ අද (09) පෙරවරුවේජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී තිබේ. බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට පත් කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විදෙස්ගත වීම හේතුවෙනි. ඒ අනුව ලබන 13…

























