ලබන වසරේ කුකුළු මස්,බිත්තර හිඟයක්
නවතම

ලබන වසරේ කුකුළු මස්,බිත්තර හිඟයක්

ඩොලර් හිඟය හේතුවෙන් මව්සතුන් ආනයනය අවම වීම නිසා ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී වියහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත. 2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය…

වැස්සෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන දෙන්න – ජනපති
නවතම

වැස්සෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන දෙන්න – ජනපති

රාජ්‍ය නිලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගෙන අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා කඩිනමින්සහල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. ඒ අනුව ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය…

ජනතාව පාරට දැමූ ආර්ථික අපරාධ
ආර්ථික නවතම

ජනතාව පාරට දැමූ ආර්ථික අපරාධ

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යමකුට හෝ යම් රටකට සිදුවන අපරාධ ආර්ථික අපරාධ වශයෙන් හැඳින්වෙයි. පොදුවේ එයආර්ථිකයකට වන අපරාධයක් ලෙස හැඳින්විය හැකිය. උදාහරණයකට පොදු දේපළ අයථා ලෙස භාවිත කිරීම. සොරා කෑම, කොල්ලකෑම ආර්ථික අපරාධයකි. එලෙසින්ම ආර්ථිකයකට…

වසර 14කට පසු ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසළාන අවසන් වටයට
අවකාශය නවතම

වසර 14කට පසු ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසළාන අවසන් වටයට

වසර 14කට පසුව 20-20 කන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට තේරිමට ශ්‍රී ලංකාව වරම් ලබා ඇත. ඒ පකිස්ථාන කාන්තා පිළ තියුණු තරඟයකින් පරාජය කිරීමෙන් අනතුරුවයි.

රජයේ රෝහල් වලට වැඩිපුර ගෙවන වාට්ටු
ආර්ථික නවතම

රජයේ රෝහල් වලට වැඩිපුර ගෙවන වාට්ටු

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු කෙරෙන වියදම් කප්පාදුව මධ්‍යයේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ අරමුණින් රජයට අයත් රෝහල්වල අමතරව ගෙවන වාට්ටු හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සළකා බලමින් සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල Economy Next වෙත අදහස් දක්වමින්…

දෙවියන්ගේ විසිල් එක වෙන්නේ කෙසේද?
අවකාශය නවතම

දෙවියන්ගේ විසිල් එක වෙන්නේ කෙසේද?

කැළණිය විශ්ව විද්‍යාලේ නමින් තියන යූ ටියුබ් චැනලයක රැග් එක 'මානුෂිකකරණය' කරන්න හදලා දාල තියන වීඩියෝව පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමෝට් කරන්න හදපු එකක් නෙවෙයි කියල හිතනවා. අරමුණට අදාළව ගත්තත් පරිකල්පනය බිංදුවයි කියල කියන්න පුළුවන් ඒ…

අභියාචනාධිකරණය, මෛත්‍රීට එරෙහි පැමිණිල්ල විභගයට ගැනීම කල්තබයි
නවතම

අභියාචනාධිකරණය, මෛත්‍රීට එරෙහි පැමිණිල්ල විභගයට ගැනීම කල්තබයි

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන යන විනිසුරු මඬුල්ල විසින් හි‌ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය…

ජාතික හැදුනුම්පත නිකුත් කිරීමට ගාස්තුවක්
නවතම

ජාතික හැදුනුම්පත නිකුත් කිරීමට ගාස්තුවක්

පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනිම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට නොමැම්බර් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතු බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්…

බලහත්කාර අතුරුදහන් කිරීම යුග තුනක ඇසින් – “පාංශු” සිනමා පටය හා කථීකාව
අවකාශය නවතම

බලහත්කාර අතුරුදහන් කිරීම යුග තුනක ඇසින් – “පාංශු” සිනමා පටය හා කථීකාව

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් වන ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වන දිනට යෙදී තිබේ. 2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීමේ පණත හරහා ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් බලහත්කාරයෙන්…

තිළිනිගේ සිර කුටියෙන් තවත් දුරකථනයක් හමුවේ
නවතම

තිළිනිගේ සිර කුටියෙන් තවත් දුරකථනයක් හමුවේ

ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටිපතියන්ගේ මුදල් බිලියන ගණනක් වංචා කළේ එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව රඳවා සිටින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර කුටියෙන්…

ජනගහනයෙන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට
ආර්ථික නවතම

ජනගහනයෙන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට

ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් මේ වන…

පාසල් ළමුන්ගේ පෝෂණයට අරමුදලක්
නවතම

පාසල් ළමුන්ගේ පෝෂණයට අරමුදලක්

පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතින බවයි.

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්
නවතම

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්

ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තැති ගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ.…

අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු!
නවතම විශේෂාංග

අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු!

- මහේෂ් හපුගොඩ - ඊයේ දාපු 'වැඩවසම් ගුරුවරු සහ නියුරෝසික අසන්නන්' සටහනට තවත් යමක් එකතු වුණොත් හොඳයි කියල හිතුණ. ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල. විශේෂයෙන් විදෙස් භාෂා ඉගැන්වීමේදී 'ඉගැන්වීමේ ක්‍රම'…

මම ලොබ බැන්දේ සංගීතයට සහ සොබාදහමට – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී කරුණාසිරි විජේසිංහ
අවකාශය නවතම

මම ලොබ බැන්දේ සංගීතයට සහ සොබාදහමට – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී කරුණාසිරි විජේසිංහ

  කරුණාසිරි විජේසිංහ පැන්සලේ සහ පෑනේ රේඛා මතින් ගොස් සොබාදහම සහ මිනිස් දිවිසැරිය අල්ලා ගන්නට වෙර දැරූ චිත‍්‍ර ශිල්පියෙකි. වන රේඛා, ප‍්‍රකෘති දිසි අදිසි, වාපී ඇතුළු චිත‍්‍ර ප‍්‍රදර්ශන අටක් මේ වනවිට පවත්වා ඇති කරුණාසිරි සෞන්දර්ය…

රාම් සේතු බොරුවක්ද ඇත්තක්ද?…
අවකාශය නවතම

රාම් සේතු බොරුවක්ද ඇත්තක්ද?…

වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ ආදම්ගේ පාලම නොහොත්…

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10ක් නිදහස්
නවතම

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10ක් නිදහස්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින්ගොනුකර ඇති පොදු දේපල පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹවිශේෂ ත් රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම…

යුක්‍රේනයට ප්‍රහාර පිට ප්‍රහාර
නවතම විදෙස්

යුක්‍රේනයට ප්‍රහාර පිට ප්‍රහාර

යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි ක්ලිට්ෂ්කෝ පාලමට එල්ල වූ රුසියානු මිසයිලයකින් එහි ගමන් කරමින් සිටි අයෙකු නූලෙන් තම දිවි ගලවා ගෙන ඇත. පසුගිය පැය කිහිපය තුළ, කියෙව්හි පමණක් නොව, බටහිරින් ලිවිව් සිට නැගෙනහිරින් කාර්කිව් සහ දකුණේ…

දුම්රිය ප්‍රමාදය ගැන හොයන්න CID පරීක්ෂණයක්
නවතම

දුම්රිය ප්‍රමාදය ගැන හොයන්න CID පරීක්ෂණයක්

මේ දිනවල නිතර සිදුවන දුම්රිය ප්‍රමාදයන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ද යන්න සොයාබැලීම සඳහා අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණයක් පවත්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණදැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය…

ජනතාවට වගකියන රජ්‍ය ආයතන නිර්මාණය කරන්න වැඩපිළිවෙලක්
නවතම

ජනතාවට වගකියන රජ්‍ය ආයතන නිර්මාණය කරන්න වැඩපිළිවෙලක්

ජනතාව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලියවිලි සහ විද්‍යුත් ලිපි මෙන්ම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලියවිධිමත් අයුරුන් කිරීමට ජනපති උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන…

දැරියකට ලිංගික අතවර කරපු අකුරැස්ස ප්‍රාදේශීස සභාපති නිදහස්
නවතම

දැරියකට ලිංගික අතවර කරපු අකුරැස්ස ප්‍රාදේශීස සභාපති නිදහස්

  අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මොහුව නිදොස් කොට නිදහස් කර තිබේ. 2012 වසරේ ජුලි මස දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…

භාෂණයේ නිදහස දෙන්න – තරැණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
නවතම

භාෂණයේ නිදහස දෙන්න – තරැණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ඊයේ (09) ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවකට බධා කළ පොලීසිය විසින් එහි සිටි විරෝධතාකරුවන් අමානුෂික ලෙසඅත්අඩංගුවට ගැනීම සහ භාෂණයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ළංඝණය කරමින් , විරෝධතාව ශ්‍රී ලංකා පොලීසියමැඩපැවැත් වූ ආකාරය හෙළා දකිමින් සහ කඩ…

සෞන්දර්ය නිකේතනයක් වන් මානවසිංහයාණන්! 
අවකාශය නවතම

සෞන්දර්ය නිකේතනයක් වන් මානවසිංහයාණන්! 

- කරුණාත්න අමරසිංහ - (2022 ඔක්තෝබර් 4 වැනිදාට යෙදෙන 58 වන අභාව අනුස්මරණය අරභයා)    "හැම ප්‍රභාතයක් පාසා වංග  දේශයේ  මහා කවියාගේ හෘද ස්පන්දනය මට දැනෙයි .හේ නොමළේය. ඔහුගේ ජීවයවර්ණයන්ගේ   සදා කාලික පරිවර්තනයෙහි වූ අලුත්…

“ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති නීති වෙනස් කරනවා “- ඩයනා
නවතම

“ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති නීති වෙනස් කරනවා “- ඩයනා

වැලිගම ප්‍රදේශය කේන්ද්‍ර කරගමින් පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන්පවතින නීති, අධිකරණයට හමුවට ගොස් වෙනස් කරගන්නා බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සඳහන් කළාය.