කල් ඉකුත්වන ෆයිසර් එන්නත් තොගයක් සොඛ්‍ය අමාත්‍යංශයේ

මෙම මස  31 වැනිදා යින් කල් ඉකුත් වීමට නියමිත කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක්පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ අඩුවක් ඇති බැවින් ජනතාවඑන්නත්කරණයට යොමු නොවන බවය.

Social Sharing
නවතම