ආර්ථික අර්බුදය විසඳන්න නම් අපනයන වලට යා යුතුයි! | Sirimal Abeyratne
https://youtu.be/5D4l_K1F9Gg
https://youtu.be/5D4l_K1F9Gg
'අලුත් කතාබහ' නැමති සමාජ කතිකාව පුරවැසියා වෙත සක්‍රීයව ගෙනයෑමේ අරමුණෙන් එහි වෙබ් අඩවිය 'බිහිදොර' දියත් කිරීමේ වැඩසටහන පසුගිය 13 දා කොළඹ ජානකී හෝටලයේදී සිදුවුණ අතර එහිදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන කෙටි දෙසුමක් පවත්වමින් කොළඹ…
https://youtu.be/tDPKx7zx_Dg
ආර්ථික නිදහස සහ සමාජ සාධාරණත්වය මත පදනම්ව ආර්ථිකය හසුරවමින් විදෙස් සංචිත විශාල වශයෙන් ගොඩනඟා ගන්නට සමගි ජන බලවේගය සතුව දියුණු ආර්ථික වැඩපිළිවෙලක් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. 'ආර්ථිකයේ නිවැරදි දිශාව'…
මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන…
විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති දෙකක් සදහා සෞදියෙන් කෝටි ගණනක ණය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ සෞදී අරාබි රාජධානියේ තානාපති කාර්යාලය දෙසැම්බර්…
එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ දැවැන්ත ආහාර අර්බූදයක් උද්ගත වෙනබව ස්ථිර නිසා ආණ්ඩුව වහාම මැදිහත්වී ඉන්දියාවෙන් ආහාර සහ තෙල් ණයට ගැනීමේ සාකච්ඡා සාර්ථකත්වයට පත්කරගත යුතුයැයි විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා තිබුණත් ඔවුන්ට මෙම ආර්ථික අර්බූදයෙන් රට ගළවා ගැනීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් නැතිබව…
එලබෙන ජනවාරියේදී රට බංකොළොත් වීමේ අර්බූදය විසඳීම සඳහා පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ලංකාවේ දැනට උද්ගත ආර්ථික අර්බූදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි බංකොලොත්. අලුත්ම වාර්තා අනුව දැන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes