අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!
නවතම විශේෂාංග

අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!

-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…

ආගම අරගලය සහ ජීවන්ත පියනම
නවතම විශේෂාංග

ආගම අරගලය සහ ජීවන්ත පියනම

-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…

රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.
නවතම විශේෂාංග

රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.

මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…

ලාංකික නිදහසේ අවසන් සටන…!
Uncategorized නවතම විශේෂාංග

ලාංකික නිදහසේ අවසන් සටන…!

-මහේෂ් හපුගොඩ- ලංකාවේ ශිෂ්ට මධ්‍යම පංතියක්වත් මධ්‍යම පංතික වටිනාකම්වත් නැහැ. කොළඹ හතේ මල් පාරේ ඉපදුනත්, පස්වැනි පටුමගේ හැඳී වැදුනත්, රෝයල් ගියත්, නීති උපාධි ගත්තත්, ආලින්දයේ පොත් ගොඩවල් තිබ්බත්, ඇත්තටම බිහිවෙන්නේ අමු අත්තනෝමතික අශිෂ්ට මිනිසුන්. ආසියාතික…

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය
නවතම විශේෂාංග

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය

ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ…

මධ්‍යම රාත්‍රියේ ගෝල්ෆේස් ආ රාජ්‍ය ත්‍රස්තවාදියෝ..!
Uncategorized නවතම පුවත් විශේෂාංග

මධ්‍යම රාත්‍රියේ ගෝල්ෆේස් ආ රාජ්‍ය ත්‍රස්තවාදියෝ..!

-කේ. සංජීව- අද (22) හවස ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පිහිටි විරෝධතා ස්ථානය ඉවත්කරගන්නා බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදී අද (22) අලුයම 1.30ට පමණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෘජු නියෝගයෙන් ගෝල්ෆේස් පැමිණි පොලිස් එස්ටීඑෆ් ත්‍රිවිද හමුදා ඒකාබද්ධ…

‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය
නවතම විශේෂාංග

‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා.…

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම
නවතම විශේෂාංග

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම

මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ…