ජෝසප් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන් අවධානයෙන්
නවතම පුවත්

ජෝසප් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන් අවධානයෙන්

ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු Mary Lawlor ප්‍රශ්න කර තිබේ. අධිකරණ නියෝගයක් කඩකරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව මත ස්ටාලින් ඊයේ (3)…

ජනතාව නැමැති ගිනි කන්ද සහ රනිල්ගේ මර්දනය
නවතම විශේෂාංග

ජනතාව නැමැති ගිනි කන්ද සහ රනිල්ගේ මර්දනය

- අතුලසිරි සමරකෝන් - ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින රෑම රනිල් ගාලු මුවදොර අරගලයට එතෙක් දැක්වු සෘජු හා වක්‍ර සහයෝගය වෙනුව⁣ට එය මර්දනය කිරීමට ක්‍රියාත්මක විය. විශාල මර්දන කණ්ඩායමක් යොදවා බලහත්කාරයෙන් අරගලකරුවන් ඉවත් කෙරිණ. ඉන්පසු…

අද ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වෙයි?
Uncategorized නවතම පුවත්

අද ආණ්ඩුවේ සහ විපක්ෂයේ සංයුතිය වෙනස් වෙයි?

9 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය ආරම්භ වීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පැත්ත මාරු කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි. මේ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පමණ…

රනිල්ගේ ඉරණම …!
නවතම විශේෂාංග

රනිල්ගේ ඉරණම …!

- වික්ටර් අයිවන්- රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය…

ඩලස්ගේ දුරකථනය පැය 24ම ටැප් කරලා
නවතම පුවත්

ඩලස්ගේ දුරකථනය පැය 24ම ටැප් කරලා

තමන්ගේ ජංගම දුරකථනය පැය24 මුළුල්ලේම ටැප් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. "මගේ ටෙලිෆෝනය පැය 24ම ටැප් කරන ටොලිෆෝන් එකක්. මම වගකීමෙන් කියන්නේ. අපි දන්නවා රටේ හැම දෙනාම අඟහරුවාදා…

ධනීශ් අලී රිමාන්ඩ් භාරයට
නවතම

ධනීශ් අලී රිමාන්ඩ් භාරයට

විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිශ් අලී ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද…

ලංකාවේ විදේශ ණය සංයුතිය
නවතම විශේෂාංග

ලංකාවේ විදේශ ණය සංයුතිය

ලංකාව ඩොලර් බිලියන 51ක් ණයයි කියන එක ගොඩක් තැන් වලින් ඇහෙන කතාවක්නේ. මේ ගණනේත් ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේක තමයි නිල සංඛ්‍යාලේඛණය. එතකොට මේ ණය ආපසු ගෙවන එක මේ මොහොතේ ලංකාවේ ප්‍රධානම ප්‍රශ්න වලින් එකක්.…