පොදු ප්‍රවාහනයේ සැබෑ ප්‍රශ්නවලට බොරු විසඳුම් – අජිත් පැරකුම් ජයසිංහ
පොදු ප්‍රවාහනයේ බස් අංශයේ සැබෑ ප්‍රශ්න: 1. ලංගම බස් අබලන්ය. සේවා අවිධිමත්ය. 2. දූෂණය අධිකය. 3. ඩිපෝ අබලන්ය. කාර්ය මණ්ඩල ඵලදායී නැත. 4. ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත. 5. ලංගම, පෞද්ගලික සියලු බස් පාරේ…












