යුක්රේනුවන්ට  PCR පරීක්ෂණ අනිවාර්ය වීම නිසා උදයංග නොසතුට පළ කරයි.
නවතම

යුක්රේනුවන්ට  PCR පරීක්ෂණ අනිවාර්ය වීම නිසා උදයංග නොසතුට පළ කරයි.

යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ එම සෞඛ්‍ය වාර්තා වලට අනුව කටයුතු කරනු ලැබූ විටෙක සමාජයට මෙම වෛරසය යුක්‍රේන ජාතිකයින් මඟින් බෝවීමක් සිදු වී නොමැති වගකීමෙන් ප්‍රකාශ කරන බව සංචාරක ඇමති…

PCR පරීක්ෂාවකින් නව ප්‍රභේද හදුනා ගැනීමේ හැකියාවක් නැහැ! – රවී කුමුදේශ්
නවතම

PCR පරීක්ෂාවකින් නව ප්‍රභේද හදුනා ගැනීමේ හැකියාවක් නැහැ! – රවී කුමුදේශ්

නව ප්‍රභේද හදුනා ගැනීමට PCR පරීක්ෂණ මගින් හදුනා ගන්න වෛරස නිදර්ශක ජාන අනුක්‍රමික විෂ්ලේෂණයකට ලක් කල යුතු අතර  ඒ සදහා ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍ර අත්‍යාවශ්‍ය වන නමුත් පුදුමයට කරුණ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු එකම රසායනාගාරයකටවත්…

“PCR පරීක්ෂණ” දඬුවමක් ලෙස සමාජගත කරන්න එපා! – රවි කුමුදේශ්  
නවතම

“PCR පරීක්ෂණ” දඬුවමක් ලෙස සමාජගත කරන්න එපා! – රවි කුමුදේශ්  

බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොපලදීන  මහජනතාවට  නිරෝධායන රීතින් යටතේ  නීතිය ක්‍රියාත්මක කරන බවත්, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ PCR පරීක්ෂණ වලට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පහුගිය…

PCR කමිටුව පට්ටපල් බොරුවක්! – සමන් රත්නප්‍රිය
නවතම

PCR කමිටුව පට්ටපල් බොරුවක්! – සමන් රත්නප්‍රිය

කොවිඩ් 19 ආසාදනය වී ප්‍රථම ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය සේවකයෙක් මිය ගිය බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර, දොළුවාවිල පදිංචි ශාන්ත ස්ටීවන් නැමැති අයෙකි. රත්නපුර රෝහලේ…

ට්‍රැවල් බබල් ගැන උදයංගගේ පුරාජේරුව
නවතම

ට්‍රැවල් බබල් ගැන උදයංගගේ පුරාජේරුව

කොවිඩ් 19 පළමු රැල්ලේදී මීට මාස නවයකට ප්‍රථම විදෙස් සංචාරකයින්ට වසා දැමුණු ගුවන්තොටුපල යළි විවෘත කෙරුණේ පහුගිය 28 දාය. ඒ SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු මෙරට මත්තල ගුවන්තොටුපලට පැමිණීමත් සමඟිනි. මෙහි දෙවන…

සිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!
නවතම විශේෂාංග

සිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!

COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන්  මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19…

ට්‍රැවල් බබල් ආවා.. ආවා..
නවතම

ට්‍රැවල් බබල් ආවා.. ආවා..

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වසා දැමුනේ පසුගිය මාර්තු 19 වෙනිදායි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන්…

කොවිඩ් ආසාදනයෙන් මියගිය බිළඳාගේ දෙමාපියන් අධිකරණයට.
නවතම

කොවිඩ් ආසාදනයෙන් මියගිය බිළඳාගේ දෙමාපියන් අධිකරණයට.

ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වුයේ පහුගිය අට වෙනිදාය. ඒ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙනි. මෝදර පදිංචි දින 20 ක බිළිඳෙකු ඉකුත් 08 දා අලුයම 04 ට පමණ ළමා රෝහලට ඇතුලත් කර ඇත. එහිදි සිදු…

පොරොන්දු වෙනුවට නෙක්ස්ට් පාලකයන් මැරයන් යොදවයි!
නවතම

පොරොන්දු වෙනුවට නෙක්ස්ට් පාලකයන් මැරයන් යොදවයි!

කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට වැඩිම පීඩාවක් එල්ල වූ වර්ෂයක අවසානයේ  තමන්ට  හිමි බෝනස් මුදල් ඉල්ලා සේවකයන්ට සිදුකළ වර්ජනය කඩාකප්පල් කිරීම සදහා මැරයන් යෙදූ බවට ජාත්‍යන්තර ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයකුට චෝදනා එල්ල වී තිබේ. තමන්ට සාධාරණයක් ඉටු කරන…

බස්නාහිරින් පිටවන්නන්ගේ අහඹු පරීකෂණ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් නිවැරදි තීරණයක්!
නවතම

බස්නාහිරින් පිටවන්නන්ගේ අහඹු පරීකෂණ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් නිවැරදි තීරණයක්!

බස්නාහිරින් පිටව යන මගීන් සදහා අහඹු පරීක්ෂණ ක්‍රියාවලියක් අද සිට ඇරඹේ. අහඹු පරීකෂණ කිරීම සදහා මාස අටක බල කිරීමකට පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත් නිවැරදි තීරණයක්. බස්නාහිරින් පිටව යන මාර්ග පහක් පමණ පවතී. දිනකට බස්…