කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව කෝ?
නවතම

කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව කෝ?

කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙම මස 12 වෙනි දින සිට ලබා දෙන පව සෞඛ්‍ය අංශ පවසා තිබුණේ සීංහල හින්දු අලුත් අවුරුදු උදාවටත් පෙර සිටය. දැන් අවුරුදු ලබා…

ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ තව දුරටත් ආණ්ඩුව යටතේ!
නවතම

ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ තව දුරටත් ආණ්ඩුව යටතේ!

කටුනායක ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ රජයේ සෞඛ්‍ය සේවයෙන් ඉවත් කොට පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව දැරූ උත්සාහය අත්හිටුවා තිබේ. ඒ, ගුවන් තොටුපල තුළ ස්ථාපිත කර තිබෙන ගුවන්තොටුපල අණුක ජීවී රසායනාගාරය ඉවත් නොකර එහි පවතින අඩුපාඩු සකස්…

ගුවන් තොටුපල කොරෝනා පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට 
නවතම

ගුවන් තොටුපල කොරෝනා පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට 

ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුළ පරීක්ෂා නොකර පෞද්ගලික රෝහලක් වෙත ලබා දී ඇති බව දිවයිනේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයක් විසින් හෙළි කර තිබේ. "ගුවන් තොටුපල රසායනාගාරයට එන සියලු මුදල් උපයන පරීක්ෂණ…

චක්‍රලේඛ යාවත්කාලීන නොවීම නිසා කොවිෂීල්ඩ් එන්නත් 40,000 ක් අපතේ!
නවතම

චක්‍රලේඛ යාවත්කාලීන නොවීම නිසා කොවිෂීල්ඩ් එන්නත් 40,000 ක් අපතේ!

කොවිෂිල්ඩ් එන්නත මෙරටට ප්‍රථමවරට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. එදා සිට මේ දක්වාම රජය විසින් අදියර කිහිපයක් යටතේ මේ එන්නත ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ආදි සේවයේ නියුතු පිරිස් වෙත ලබා දෙමින් ඇත. මේ වන විට…

ඉන්ජෙක්ෂන් වැකේෂන් එක ඉන්න නිසා තෙවැනි රැල්ලත් අත ළඟ…
නවතම

ඉන්ජෙක්ෂන් වැකේෂන් එක ඉන්න නිසා තෙවැනි රැල්ලත් අත ළඟ…

PCR පරීක්ෂණ ප්‍රමාදයට හේතුව රජයේ රසායනාගාර වල ධාරිතාව පිලිබඳ ගැටලුවක් නොවන බවත් මෙය පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමණාකරණයේ දුර්වලතාවයක් වන අතර අද රසායනාගාර සේවාව කළමණාකරණය කරන්නේ ඒ පිලිබඳව මල පොතේ අකුරක්වත් දන්නේ නැති කණ්ඩායමක් යැයි වෛද්‍ය…

PCR වාර්තා පිළුණු වෙලා  කොරෝනා ඉහළ යයි. 
නවතම

PCR වාර්තා පිළුණු වෙලා  කොරෝනා ඉහළ යයි. 

දිනය පෙබරවාරි 02 දාය. ස්ථානය අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් වල්පොල නාගවනාරාම විහාරස්ථානයයි. මෙදින විහාරස්ථානයේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව විශේෂ කටයුත්තකට සුදානම් වෙමින් සිටියහ. ඒ නිරෝධායන ක්‍රියාවලියේ සිටි පුද්ගලයින්ට…

නිදහස් සැමරුමට දින 15 ක් පාසල් දරුවන් කඳවුරු ගත කිරීම අවදානම්! – ලංකා ගුරු සංගමය
නවතම

නිදහස් සැමරුමට දින 15 ක් පාසල් දරුවන් කඳවුරු ගත කිරීම අවදානම්! – ලංකා ගුරු සංගමය

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැනි විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින පුද්ගලයින්ට පවා කොවිඩ් ආසාදනය වුයේ නම් පාසල් දරුවන් එකවර නිරාවරණය වීම බරපතල ගැටළු  සහගත තත්ත්වයක් බව ලංකා ගුරු සංගමයේ…

සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!

දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි. ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය…

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?
නවතම

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?

වතුපිටිවල, මාතලේ - නාඋල කම්හල් දෙකක  සේවක සේවිකාවන් 136 දෙනෙකුට  කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා  මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි.…

කොවිඩ් එන්නත පරක්කු වූවොත් ඉදිරියේදී දැඩි විවේචන – GMOA
නවතම

කොවිඩ් එන්නත පරක්කු වූවොත් ඉදිරියේදී දැඩි විවේචන – GMOA

කොවිඩ් වෛරසය වෙනුවෙන් මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක අලුනව එන්නත් නිපදවෙමින් ඇත. ඒ අතර ඇතැම් රටවල මේ වන විට එම එන්නත් රට වැසියන්ට ලබා දෙමින්ද සිටින්නේය. ලංකාවටද මේ කොවිඩ් වලට එරෙහි එන්නතක් ගෙන…