මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි…
නවතම විශේෂාංග

මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්‍රජාතන්ත්‍රවාදය’ට එරෙහි විප්ලවයකි…

සී ජේ අමරතුංග   මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට…

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF
නවතම

මෙම වසරේ ලෝක ආර්ථිකය අර්බුදයක – IMF

මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය. එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට…

රාජ්‍ය ආයතන වල උත්සව කප්පාදුවට චක්‍රලෙඛයක්
නවතම

රාජ්‍ය ආයතන වල උත්සව කප්පාදුවට චක්‍රලෙඛයක්

  මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතන විවිධ උත්සව සඳහා දරන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන සිය විෂය පථයට අදාළ…

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග
නවතම විශේෂාංග

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග

  මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද…

ණය ප්‍රතිව්‍යූහගත කරන තුරු ජපන් අරමුදල් අත්හිටුවයි
නවතම

ණය ප්‍රතිව්‍යූහගත කරන තුරු ජපන් අරමුදල් අත්හිටුවයි

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් මෙරට පවත්වාගන යන ව්‍යාපෘති 12ක් සඳහා අරමුදල් සැපයීමඅත්හිටුවා තිබේ. මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේණය ප්‍රතිව්‍යුහගත…

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය
ආර්ථික නවතම

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය

  දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. දකුණු ආසියානු රටවල්වල…

ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා
නවතම

ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා

රොයිටර් පුවත් වාර්තා කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම්ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවයි. එනම් ලබන 23 වැනිදා අදාළ  සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත්…

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි
නවතම විශේෂාංග

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි

අජිත් පැරකුම් ජයසිංහ 2022 සැප්තැම්බර් 11 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉක්මණින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙන්නට හැකිවීමආර්ථික අර්බුදයේ අඳුරු උමග තුළින් අපැහැදිලි සහන් එළියක් දකින්නට ලැබීමකි. එහෙත්, ආලෝකය…

ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක් – IMF
නවතම

ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක් – IMF

යෝජනාවූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම මගින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේ කාර්යට මුළපිරීමටහැකිවීම ගැන සතුට පළ කරන බව ට්විටර් සටහනක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනාජෝර්ජිඒවා පවසයි. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්…

IMF ඇ.ඩො.බි. 2.9 ක ගිවිසුමකට අත්සන් තබයි
නවතම

IMF ඇ.ඩො.බි. 2.9 ක ගිවිසුමකට අත්සන් තබයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා රජය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48 ක වැඩපිළිවෙලක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මූල්‍යමය එකඟතාවයකට පැමිණ ඇති…