දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය…
ආර්ථික නවතම පුවත්

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා.…

IMF වැඩපිළිවෙළට විකල්ප සෙවීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක්…
ආර්ථික නවතම පුවත්

IMF වැඩපිළිවෙළට විකල්ප සෙවීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීම…

IMF විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී
නවතම පුවත්

IMF විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි…

IMF යෝජනා ගැන එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයන්ට අවස්ථාව
ආර්ථික නවතම පුවත්

IMF යෝජනා ගැන එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයන්ට අවස්ථාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන…

රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු
නවතම පුවත් විශේෂාංග

රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු

දිල්මිණි අබේරත්න විසිනි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට…

IMF ගෝලීය වර්ධන පුරෝකථනය ඉහළට…
ආර්ථික නවතම පුවත්

IMF ගෝලීය වර්ධන පුරෝකථනය ඉහළට…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ ගෝලීය වර්ධන පුරෝකථනය 3.1% ක් දක්වා ඉහළ නංවයි. මෙය පසුගියදා (30) ප්‍රකාශයට පත්කෙරිණ. නව පුරෝකථනයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රකාශිත අගය 0.2% කින් ඉහළ දමා ඇත. එම සංශෝධනයෙන් චීනය, ඇමරිකාව සහ…

IMF ගිවිසුම ක්‍රියාවට නංවන හැටි සාකච්ඡා කිරීමට එක්වන්න…
ආර්ථික නවතම පුවත්

IMF ගිවිසුම ක්‍රියාවට නංවන හැටි සාකච්ඡා කිරීමට එක්වන්න…

ජනපතිගෙන් පක්ෂ නායකයන්ට ආරාධනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.…

දැඩි සත්කාර ඒකකයේ තිබුණු ආර්ථිකය දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න
නවතම පුවත්

දැඩි සත්කාර ඒකකයේ තිබුණු ආර්ථිකය දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

තීරණාත්මක කඩඉමකින් පසුව දැන් මෙරට ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරයි. ඒ පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විවිධ දෙස්, විදෙස් ආර්ථික විශ්ලේෂකයන්ගේ පැසසුම් ලැබෙමින් පවතියි. එහෙත්, තවදුරටත් රටක් වශයෙන් තිරසර සංවර්ධනයක් කරා යෙදෙන ගමනේදී…

මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…
ආර්ථික නවතම පුවත්

මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළද එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…