අපරාධවලින් උපයන සියල්ල රාජසන්තක කරන පනතක්
යම් කිසි අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන නව නීති කෙටුම්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් එක්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි…