Tag: go home gota
නලීන් දිල්රුක් සහ රොෂාන් ඩයස්ට විරුද්ධව දැමූ නඩුවලට මොකද වුණේ?
සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් චූදිතයන් විදිහට නම් කළ නඩුවෙ පෙරේදාමොකද වුණේ කියලා බොහෝ දෙනෙක් ඇහුවා. මේ ඒ කතාව. අපි දැක්කා පහුගිය ඔක්තෝබර් 09 වැනිදා තිබ්බ සාමකාමී සැමරුමේදි පොලිසියේ…
ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම
- ගාමිණී වියන්ගොඩ - “මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ” යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන සැටි…
රනිලිගෙන් ගෝඨාට වරප්‍රසාද
ජනතාව නෙරපා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ මෙරටට යළි පැමිණීමට සූදානම් ව සිටින බව ආරංචිමාර්ග පවසයි. ඔහුට නවාතැන් ගැනීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක් ලබා දීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවතීරණය කොට…
ජනපති පැන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් වෙයි
අද (14) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යන බවට විශ්වාස කෙරෙන මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගිය සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් ගුවන් යානය , ලෝකයේ වඩාත්ම ලුහුබැඳ ගිය ගුවන් යානය ලෙස වාර්තා තබා ඇති බවබ්ලූම්බර්ග් වාර්තා කරයි. එනම් Flightradar24.com…
අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත
මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින්…
ගෝඨාභය රට ගියාද? තවමත් කුමන්ත්‍රණ ඉවර නෑ..!
කතානායක මහින්ද යාපා අබේවර්ධන විටෙක කීවේ ජනාධිපතිවරයා රටේ නැති බවය. ඊටපසු කීවේ ඉන්නා බවය. ඒ අතරේ කටකතා කීවේ ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ නැවක බවය. එහෙම මෙහෙම කතා යනකොට අද උදෑසන ලංකාදීප ෆේස්බුක් අඩවිය මෙහෙම වාර්තා කර…
සියළු අමාත්‍යවරු ඉල්ලා අස්වෙයි
සර්වපාක්ෂික ආණ්ඩුවට සහය පල කිරීම සඳහා වත්මන් ආණ්ඩුවේ සියළු අමාත්‍යවරු තම අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වෙයි.
විරෝධතා වලින් 103ක් රෝහලේ
කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ(09) පැවති විරෝධතා නිසා තුවාල ලැබූ සංඛ්‍යාව 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පුද්ගලයින් 55 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එක් පුද්ගලයෙකු දැඩි…
හෙට විරෝධතාවය අඩපන කරන්න පොහොට්ටු මෙහෙයුමක් ?
හෙට (9) කොළඹ කොටුවේ පැවැත්වෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි විරෝධතාවය අඩාල කිරීම සඳහා පොදුජන පෙරමුණට අදාළ වෘත්තීය සමිති කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට ලංගම සේවකයන් අද (8) දහවල් 12.30 සිට බස්…
ජනාධිපති දැන් යන්න ඕනී – පොහොට්ටුවෙන් කැරැල්ලක්
රට ලේ විලක් නොකොට නව ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසමින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්ව යා යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් පසුගිය 7 දා…
මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිතැබීම්, පොදු දේපල පනතට අයිති ද?
පසුගිය මැයි මස 9 වනදා ගෝල්ෆේස් පිටියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමෙන් ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලඅවසානය සටහන් වූයේ බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික නිවාසවලට ජනතාව හානි කිරීමෙනි.එම හානිකිරීම්සහ ගිනිතැබීම් සම්බන්ධව සැකකරුවන් මේ වන විට අධිකරණය ඉදිරියට පමුණුවන…
ගෝඨා ගෝ ගමට පහර දීපු අය අත්අඩංගුවට
මැයි 9 වන දින ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂණයකයින්ට පහර දුන් හිටපු අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත්…
ගෝඨාගෝගමට ගහන්න කියපු ලොක්කන් දෙදෙනෙකුගේ නම් දේශබන්දු එළියට දමයි!
ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු…
කැබිනට් ඇමතිවරු 4ක් දිවුරුම් දෙයි
නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති ලෙස ද, දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍ය ලෙස ද ප්‍රසන්න රණතුංග…
රට ගොඩගන්න මැජික් කාරයින්ට බෑ,
https://youtu.be/EZW5QrgHUoc
ශ්‍රී ලංකාවේ අරගලය සහ රංග කලාව
දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සහ සමාජ අර්බුදයන්ට සෘජුවම ප්‍රතිචාර දක්වමින් දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් නිරන්තරයෙන් නිර්මාණකරණයේ යෙදුන කලා මාධ්‍යයක් විදිහට ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හදුන්වා දෙන්න පුළුවන්. මුලින්ම මම වේදිකා නාට්‍ය බලන්න කාලෙ වෙනකොටත්…
ගෝඨා ගෝ ගමට විශේෂ නිවේදනයක්
ගෝඨා ගෝ ගම සිටින අරගල කරුවන් හට පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එනම් මැයි මස 6 වන දා සිට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසාත් මැයි මස 9 වන දා සිට ඇදිරි නීතිය…
රට හදන්න අනුරගෙන් යෝජනා!
https://youtu.be/tFBcWeWVc6s
ආණ්ඩුවක් පිහිටුවන්න ජවිපෙ සූදානම්
වර්තමාන අර්බුදයට ජාතික ජන බලවේගය විසින් අද දින පුවත්පත් සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද කෙටිකාලීන යෝජනාමෙසේයි: 1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධුරයෙන් ඉවත්වන්න. 2. කතානායකවරයා තාවකාලිකව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න. 3. මාස හයක් තුළ මැතිවරණ…
ජනයාට හිඟ බඩු, තොග පිටින් චමල් මහීපාල ජොන්ස්ටන් ළඟ
විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන…
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ට ජනතාව පහර දෙයි..!
බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට කොම්පඤ්ඤ වීදිය ආශ්‍රිත ප්‍රදේශයකදී විරෝධතාකරුවන් ප්‍රහාරයක් එල්ලකර ඇත. අරලියගහා මන්දිරයේ සිට පැමිණි මැර පිරිස ගෝල්ෆේස් අරගල භූමිය දක්වා රැගෙන පැමිණියේ පොලීසියේ ආධාරයෙන් බවත් එයට අණදුන්නේ දේශබන්දු…
මහින්ද ආවැයි ත්‍රීකුණාමලයේ නාවික කඳවුර අවට ජනතා උද්ඝෝෂන
මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ පිරිස අද උදෑසන ත්‍රිකුණාමලයේ චයිනාබේ නාවික හමුදා කඳවුර තුළ පිහිටි නේවිහවුස් යන ස්ථානයට පැමිණ ඇතැයි යන ආරංචියත් සමග ත්‍රීකුණාමලයේ ජනතාව නාවික හමුදා කඳවුර අසල උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි දැනගන්නට…
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු…
මහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට වහාම ධුරයෙන් ඉවත්වෙන්නැයි කළ දැනුන්දීමට අනුව හෙට (9) මහින්දරාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්නට තීරණය කිරීමත් සමග එම තීරණය වෙනස් කරන්නට ජනාධිපතිවරයාට බලපෑම්කිරීම සඳහා හෙට (9) අරලියගහ මන්දිරය අභියසට පොහොට්ටු ආධාරකරුවන්ට පැමිණෙන්නැයි පොදුජන…