ලංකාව ගැන කතාව පසුවට, කාදිනල් මහකොමසාරිස් හමුවෙයි
නවතම

ලංකාව ගැන කතාව පසුවට, කාදිනල් මහකොමසාරිස් හමුවෙයි

අද දින (පෙබ:03) ජිනීවා හිදී  පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වූ වාර්තාව ඉදිරිපත් කිරීම සහ ඒ ආශ්‍රිත සාකච්ඡාව යුක්‍රේන-රුසියා යුධ තත්ත්වය නිසා කල් දමා ඇත. මෙම තත්ත්වය තුළ ජිනීවා දෙසින් එන ආරංචි…

රුසියාවට පස්ස හැරවීම සහ යුක්‍රේනය භාර ගැනීම..!
නවතම

රුසියාවට පස්ස හැරවීම සහ යුක්‍රේනය භාර ගැනීම..!

විදුලිය කැපීම හින්ද සැරින් සැරේ කළුවරේ ඉන්න සිදුවීමත්.. ගෑස් හා පෙට්‍රල් ඩීසල් පෝලිම් මැද දවස ගෙවන්න වීමත් එක්ක ලංකාවෙ මිනිස්සු හෙම්බත් වෙලා. මාසෙ පඩියෙන් දවසෙ තුන්වේල අමාරුවෙන් පිරිමහ ගත්තු මිනිස්සු අද කන්නෙ දෙවේලයි. නැත්තං එක…

රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!
නවතම

රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!

අසාධාරණ ලෙස සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට නිදහස ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යයි. රංජන් රාමනායකට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම්…

“ජීනිවා ගියාට වැඩක් නෑ” අධිකරණ ඇමති කියයි
නවතම

“ජීනිවා ගියාට වැඩක් නෑ” අධිකරණ ඇමති කියයි

'ජිනීවා ගිහින් රිපෝර්ට් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට. මෙච්චර කල් රිපෝර්ට් ඇවිත් තියෙනවා. ඉදිරියටත් ඒවි. එහෙත් රටේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ' අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය…

ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.
නවතම

ජිනීවා යන්න කළින් ගෝඨා ටීඑන්ඒ ළඟට.

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් ප්‍රකාශ කර ඇත. 'ඉන්දියාවට ලියුම් යැවීමට අවශ්‍ය නැහැ. අපේ ප්‍රශ්න…

තනි සිදුවීම් සඳහා විසඳුම්  ගැනීමේ  සිට  පද්ධතිමය ප්‍රවේශයක් ඔස්සේ  ජාතික ගැටළුව විසඳීම අවශ්‍යයි – ආචාර්ය ජෙහාන් පෙරේරා
නවතම විශේෂාංග

තනි සිදුවීම් සඳහා විසඳුම්  ගැනීමේ  සිට  පද්ධතිමය ප්‍රවේශයක් ඔස්සේ  ජාතික ගැටළුව විසඳීම අවශ්‍යයි – ආචාර්ය ජෙහාන් පෙරේරා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන ලද කතාව සන්සුන් භාවය සංකේතවත් කරන පුරාණ බෞද්ධ ස්මාරකයක් සහිත හරිත භූ දර්ශනයක් ඇති සන්සුන් පරිසරයක ඉදිරිපත් කරන ලද ප්‍රවේශමෙන් කරන ලද තිර රචනයකි. එය සම්ප්‍රේෂණය කරනු ලැබුවේ…

C190 සම්මුතිය සම්මත නොවීමෙන් වෙළඳ කලාප සේවිකාවන් පීඩාවට!
නවතම

C190 සම්මුතිය සම්මත නොවීමෙන් වෙළඳ කලාප සේවිකාවන් පීඩාවට!

වෙළඳ කලාප සේවිකාවන්ට වැඩ බිමේදී සිදුවන ලිංගික හිංසනයන් නිසා ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය පවසයි. වදහිංසනයට ලක් වන අය අතුරින් වඩාත් වදහිංසනයට ලක් වන්නේ නිදහස් වෙළඳ කලාප…

මානව හිමිකම් නැතුව ලංකාවට ජාත්‍යන්තර ව්‍යාපාර කළ නොහැකියි – පිලිප් දිසානායක
නවතම

මානව හිමිකම් නැතුව ලංකාවට ජාත්‍යන්තර ව්‍යාපාර කළ නොහැකියි – පිලිප් දිසානායක

ජාත්‍යන්තරය සමඟ ව්‍යාපාර කරනවා නම් අයිතිවාසිකම් රැකීම අනිවාර්ය බවත් මානව හිමිකම් නොමැතිව අද ව්‍යාපාර කිරීමට නොහැකි බවද රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. මානව හිමිකම් අතරින් බරපතල ලෙස සිදු…

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර
නවතම

මානව හිමිකම් ගැන වත්මන් ආණ්ඩුව කථා කරන්නේ ජීනිවා වෙලාවට විතරයි – පා.ම මනූෂ නානායක්කාර

ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. GSP+ සහනය…

පොලිස් අත්අත්අඩංගුවෙහිදී සිදු වූ මරණ ගැන පරීක්ෂණයක් අවශ්‍යයි. – මිෂෙල් බෂලේ
නවතම

පොලිස් අත්අත්අඩංගුවෙහිදී සිදු වූ මරණ ගැන පරීක්ෂණයක් අවශ්‍යයි. – මිෂෙල් බෂලේ

අද ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 47වන සැසිවාරයට සිය වාර්තාව ඉදිරිපත් කරමින්, චූදිත අපරාධ කල්ලි සමඟ ඇතිවූ බව කියන  ගැටුම් හි වලදී පොලිස් අත්අඩංගුවේ සිදු වූ මරණ සම්බන්ධයෙන් “සවිස්තරාත්මක, කඩිනම් සහ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු”යැයි…