රතන හාමුදුරුවෝ, වීරවංශ චන්න ජයසුමනලා අතරේ මදුෂ් හමු වූ සාෆිගේ කතාව පොතකින් එලි දකී.
https://www.youtube.com/watch?v=L4l06Cs5ZL8
https://www.youtube.com/watch?v=L4l06Cs5ZL8
මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා හට පිළිගැන්වූ මොහොත. මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් රචිත‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ කෘතිය දොරට වැඩීමේ වැඩසටහන අද දින (අප්‍රේල් මස 4 වන දා)…
https://youtu.be/A-IrvtYqF4g
අයහපත් මාධ්‍යකරණයක් නිසා රටක් ජනතාවක් කම්පනයට පත්කළ දොස්තර සාෆි ගැහැණුන් වඳ කළා කියන කතාන්දරය අද මාධ්‍ය ප්‍රබන්ධයක් වී අවසානයි. 2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ එල්ලවී ඇති මැර ප්‍රහාරය, එකී නින්දිත ප්‍රහාරයටම අනන්‍යවූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු යැයි නිවේදනයක් නිකුත් කරමි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. අද (14) උදෑසන පිළියන්දල පිහිටි චමුදිත…
නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම්…
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, සයිටම් ආයතනය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු එකම වර්ගයේ ආයතන තුනක් නොව, වර්ග තුනක ආයතන තුනකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, පෞද්ගලික කියා කීවාට රජයට අයත් එකකි. එය අනෙක් වෛද්‍ය පීඨයන්…
මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුල මෙරට මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 58 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරය පවසයි. 2021 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි දක්වා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධව…
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන විමර්ශනයකට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන්…
ජනමාධ්‍යවේදීන්ගේ පුද්ගලික තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අංශ සිදුකරන බල කිරීම් වහා නවත්වන ලෙසත් ඔවුන්ට මාධ්‍ය කටයුතු නිදහස්ව හා ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා…
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ බඩු මිල පහත හෙලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරේ දියත් කළ විරෝධතාවයකටත් පොලීසිය බාධා පමුණුවා තිබේ. යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මුඛ ආවරණ පැළද සමාජ දුරස්ථභාවයත් රැකෙන පරිදි පසුගිය සති…
පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී යෝජිත කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල සංශෝධන පනතට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයේදී පොලිසිය ඇතුළු බලධාරීන් උද්ඝෝෂකයින්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් වැරදි කළ පොලිස්/සෞඛ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික මුදලින් වන්දි ගෙවීමට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස…
"එක රටක් එක නීතියක්" යන තේමාව පෙරටු කරගෙන බලයට පැමිණි ගෝඨාභය පාලනය, ආණ්ඩුවට වාසි සහගත ජන ඒකරාශීවීම් සඳහා එක් ආකාරයකටත්, ආණ්ඩු විරෝධී ජන ඒකරාශීවීම්වලට තවත් ආකාරයකිනුත් කොවිඩ් මාර්ගෝපදේශ අවභාවිතා කිරීම සැබැවින්ම හාස්‍යයට කරුණක් බවත් අද…
ඉකුත් සතියේ කොළඹ නගරයේ පැවති උද්ඝෝෂණ වලදී පොලිසිය අනිසි ලෙස සිය බලය හා නිරෝධායන නීතිය භාවිතා කරමින් හැසිරීම සම්බන්ධව ලැබුණු පැමිණිලි පිලිබද ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශන අරඹා ඇත. කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ…
අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා කදවුරක් තුළ බලහත්කාරයෙන් රදවා සිටින ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු පොලීසිය භාර…
අනීතිකව රඳවාගෙන සිටින වෘත්තීය සමිති නායකයින් ඇතුළු සියලූදෙනා නිදහස් කරන්නැයි ඉල්ලා මේ වන විට සියලුම ගුරුවරුන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමෙන් වැලකී ඇත. මෙම වර්ජනයට සහාය පා හෙට (14) සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන්ද සේවයෙන් ඉවත්…
ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ විසම්මුතියට මිනිසුන්ට ඇති අයිතිය අනුව ඔවුන් සාමකාමීව උද්ඝෝෂණය කරන විට ඔවුන්ව ආරක්ෂා කළ යුතු බවත් සාමකාමී අයිතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වන විසම්මුතියට ඇති නිදහසට…
පහුගියදා පැවති උද්ඝෝෂණයේදී පොලිසීය ක්‍රියා කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ ලිඛිත නියෝග සහ ඉල්ලීම මත බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. පසුගියදා ඇතිවූ සිද්ධියේදී පොලිසිය…
අමු අමුවේම නීතියට පා පහරවල් දෙනවා නම් අධිකරණ නියෝගවලට කණේ පහරවල් එල්ලකරනවා නම් අධිකරණ පද්ධතියෙන් රටකට කුමන ප්‍රයෝජනයක්දැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරූ ජයසුරිය මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියි. ඔහු…
මින් ඉදිරියට නිරෝධායනය දඬුවමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ නීති විරෝධී ක්‍රමවේදය නතර කර දමන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නීති විරෝධී,…
සිය මූලික අයිතිවාසිකම් කඩවන අන්දමින් පැහැර ගැනීම ඇතුළු ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු සංගමයේ ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හයක් ඉදිරිපත් කරනා බවත් 12 දා සිට මාර්ගගත අධ්‍යාපන…
කොළඹ පැවති විරෝධතාවයකදී පොලිසීය විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හිරිහැර කරමින්, අමානුෂිකව හැසිරීම සම්බන්ධව මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව ඇත. පොලිසීය මෙම විරෝධතාවයේදී පුද්ගලයින් 31 කු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙහිදී පොලිස් නිලධාරීන්ගෙන් මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම හා…
ආණ්ඩුව කොවිඩ් සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුවා වෙමින්, එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපදිමින් සිය විරෝධය දක්වන සමාජ ක්‍රියාකාරීන් ඇතුලු වෘත්තීය සමිති නායකයින්වද පොලිස් මැර බලය යොදා මර්දනය කිරීමට කටයුතු කිරීමට එරෙහිව පෙළගැසිය යුතුව ඇති බව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes