මේ රට උගන්ඩාවක්, හයිටියක් වන දවස වැඩි ඈතක නොවේ!
නවතම

මේ රට උගන්ඩාවක්, හයිටියක් වන දවස වැඩි ඈතක නොවේ!

ආණ්ඩුව කොවිඩ් සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුවා වෙමින්, එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළිපදිමින් සිය විරෝධය දක්වන සමාජ ක්‍රියාකාරීන් ඇතුලු වෘත්තීය සමිති නායකයින්වද පොලිස් මැර බලය යොදා මර්දනය කිරීමට කටයුතු කිරීමට එරෙහිව පෙළගැසිය යුතුව ඇති බව…

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් මර්දනයට එරෙහිව කඩිනමින් පෙළගැසෙමු!
නවතම

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් මර්දනයට එරෙහිව කඩිනමින් පෙළගැසෙමු!

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය සඳහා නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් පැවතියද, එම නීතිය යොදාගනිමින් මේ වන විට ආණ්ඩුව විසින් ජනතාවගේ අදහස් පළකිරීමේ අයිතිය සහ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට ශ්‍රී…

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන
නවතම

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත්  එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.…

විරෝධතාකරුවන් මර්දනයට වසංගත නීතිය!
නවතම

විරෝධතාකරුවන් මර්දනයට වසංගත නීතිය!

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දියත් කරන සිංහල, දෙමළ ක්‍රියාධාරීන් මර්දනය සඳහා වසංගත නීති යොදා ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම යළිත් වරක් ආරම්භ කර තිබේ. පොලිස් නිලධාරියකු අතින් ඝාතනයට ලක්වූ සිය සමීපතමයකුට යුක්තිය ඉල්ලා විරෝධතාවයක් දියත් කිරීමට පැමිණි…

මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවේ! – නීතිඥ ටිරන්ත වරලියද්ද
නවතම

මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවේ! – නීතිඥ ටිරන්ත වරලියද්ද

ආණ්ඩුවක් පවතින්නේ මහජන මතය මත බවත් එය මර්ධනය කළහොත් ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා පවසයි. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කළහොත් මහජනතාවගේ අසා සිටීමේ ජනතාවගේ අයිතිය අහිමි වන බවත්…

ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් සිදු කරන පළිගැනීම් නවත්වන්න!- සිවිල් සංවිධාන රැසක් හඬ නඟයි.
නවතම

ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් සිදු කරන පළිගැනීම් නවත්වන්න!- සිවිල් සංවිධාන රැසක් හඬ නඟයි.

හදිසි අවස්ථාවකදී වසංගතය පිළිබඳ උපරිම තොරතුරු සහ අදහස්,  මුද්‍රණ, විද්‍යුත් හා වෙබ් මාධ්‍ය හරහා ලබාගැනීමට ජනතාවට හැකිවිය යුතු අතර වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, විචාරකයන්, පරිසරවේදීන් ප්‍රමුඛ කණ්ඩායම් විසින් විකල්ප අදහස් හා තොරතුරු සමාජගත කිරීම,…