ආදාහනයට විරුද්ධ වීම ඇතුළු හේතු නිසා කොරෝනා මළ සිරුරු ගොඩගැසෙයි!

Corona corpses in Sri Lanka

කොළඹ ජාතික රෝහලේ, ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය  දැඩි අවදානම් තත්තවයකට පත් කරමින් කොවිඩ් 19 ආසාදිත මෘතදේහ 16 ක් ගොඩ ගැසී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. කොවිඩ් 19 ආසාදිතයෙකු මිය ගොස් පැය 24 ක් තුල ආරක්ෂාකාරී ලෙස එය ආදාහනය කළ යුතු වුවත් එසේ කිරීමට නොහැකි වූ මෘත දේහ 16 ක් මෙලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ගොඩ ගැසී ඇත. මාලිගාවත්තේ පස් දෙනෙකු, මරදානේ තිදෙනෙකු, ග්‍රෑන්ඩ්පාස් තිදෙනෙකු,  කොම්පඤ්ඤ වීදියේ දෙදෙනකු, මෝදර, දෙමටගොඩ, ගොතටුව යන ප්‍රදේශ වලින්  එක් අයෙකු බැගින් මෙලෙස මෘත ශරීර ගොඩ ගැසි ඇත. මින් 14 කුම…

Read More

අටළුගමට සෞඛ්‍ය සේවාව අක්‍රීය කරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අයිතියක් නෑ!

Ravi Kumudesh statement regarding Atalugama Covid 19

කෙල ගැසූ පුද්ගලයෙකුගේ හැසිරීම් රටාව මූලික කරගෙන අටළුගම ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාව අත්හිටුවීමට කිසිදු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකට අයිතියක් නැති බව වැඩ කරන ජන බලයේ රවි කුමුදේශ් මහතා පවසයි. කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේ වන විට අටලුගම ප්‍රදේශය බරපතල ලෙස සිඝ්‍රාගාමීව සිදු වෙන බවත් රොගින්ගේ හැසිරීම රෝගය අනුව වෙනස් විය හැකි බවත්, පෙන්වා දෙන ඔහු පවසන්නේ රටේ සිටින විවිධ පුද්ගලයින්ගේ හැසිරීම් රටාව නිසා සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම හෝ නොයෑම තිරණය කළ නොහැකි බවය. ලෝක වසංගත තත්ත්වයකදි අනිවාර්යෙන්ම මේ තත්ත්වය ඇති විය හැකි බවද ඔහු පවසයි. රෝගියාගේ හැසිරීම සම්බන්ධයෙන් මේ වන විටත් නිත්‍යානුකූලව…

Read More

“ශානිට, සහරාන්ගේ බිරිඳට කොවිඩ්” බන්ධනාගාර කොවිඩ් පොකුර ගැන අවදියෙන් සිටිමු.

Covid to Shani Abeysekera and Saharan's wife

මේ වන විට කොවිඩ් වෛරසය සමාජයේ අතිශයින් අවදානම් ක්ෂේත්‍රයන්ට පැතිරී ඇති බව නොරහසක්. ඇගළුම් කම්හල්, කොළඹ ජනඝනත්වය අතිශයින් ඉහළ මහල් නිවාස, පොලීසිය හා බන්ධනාගාර යන අතිශයින් අවදානම්කාරී ක්ෂේත්‍රයන් වෙත මේ වන විටත් වෛරසය ඇතුල් වී අවසන්. රජය මෙම තත්වය පාලනය කිරීමට දැඩි උත්සහයක් දැරුවද මෙම වෛරසයට ආවේණික ලක්ෂණ නිසාත් ඇතැම් දුර්වලතා හේතුවෙන්ද එය පසුගිය වතාවේ මෙන් පාලනය කිරීම මේ වන විට අසීරු තත්වයකට පත් වී තිබේ. ජනමාධ්‍යවල මෙන්ම පොදු සමාජයේත් මේ වන විට ඉහත කී අවදානම් ක්ෂේත්‍රයන් අතරින් ඇගළුම් කම්හල්, මහල් නිවාස, හා පොලීසිය යන අංශ කෙරෙහි අවධානය යොමු වී…

Read More