තවත් නොගැලපෙන දීගයක් ඉස්සරහට බලාගන්න පුළුවන්.
https://youtu.be/mNdYEcw02LE
https://youtu.be/mNdYEcw02LE
වර්තමාන ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්නට නොහැකිවීම මත ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සාකච්ඡාවන් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මේ වනවිට සජබ සහ…
පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රීලනීපය යෝජනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්වපාර්ෂික සමුළුව සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
සමගි ජන බලවේගය පසුගිය දා වැඩ පෙන්නුවේය. ඒ අති විශාල ජනතාවක් කොළඹ නගරයට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමෙනි. එය සාර්ථක බව බොහෝ දෙනා කියති . ඒ ජන සහභාගීත්වය අතිනි. ඉතා දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ජනයාට සිය…
කාලෙකට පස්සේ ඊයේ විරෝධතා පා ගමනකට අවසන් වෙනකම් සහභාගී වුණා. ඒක ඇත්තටම කරන දේශපාලනය නිසා ගිය ගමනකට වඩා වර්තමාන තත්ත්වය නිසා ගිය ගමනක්. මම වගේම හිතලා ආපු සෑහෙන්න පිරිසක් එතන හිටියා. සමහරු මඟ දිගට පෙළ…
සමගි ජන බලවේගය “රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් සංවිධානය කර ඇති විරෝධතාවයට මේ වනවිටත් විශාල ජනතාවක් කොළඹ නගරයට ඇතුල්වෙමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන සජබ නියෝජිතයෙකු පැවසූවේ මේ වනවිට බස් රථ 1500ක් පමණ කොළඹ…
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රට කඩාවැටී ජනජීවිතය අවුලෙන් අවුලට යෑම වැළැක්වීම සඳහා වහාම නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සජබ සාකච්ඡාවට පිවිස ඇතැයි වාර්තා වෙයි. පසුගිය 4 දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්රී…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ එල්ලවී ඇති මැර ප්‍රහාරය, එකී නින්දිත ප්‍රහාරයටම අනන්‍යවූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු යැයි නිවේදනයක් නිකුත් කරමි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. අද (14) උදෑසන පිළියන්දල පිහිටි චමුදිත…
කොවිඩ් මර්ධනය සඳහා සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රුපියල් කෝටි 320ක විශාල වංචාවක් සිදුවී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. පසුගිය 02 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අනාවරණය කළේ සයිනෝෆාම්…
පහුගිය 21 වෙනිදා කියන්නේ ජනාධිපතිතුමාගේ රාජාසන කතාව වෙනුවෙන් පැවැත් වුණ විවාදයේ අන්තිම දවස. එදා පාර්ලිමෙන්තුව ඇතුළෙන් කතා ගොඩක් ඇහුණා. ගොඩක් ඒවා වැඩකට නෑ. ඒත් ඒවයින් කතා කරන්න ඕනි කියලා රටේ රාළට හිතුණ කතා තුනක් තියනවා.…
පවතින උද්ධමනය අධි උද්ධමනකාරී තත්ත්වයක් බවට පත්කරනවාද නැද්ද කියන කාරණය පිළිබඳව වගකියන්න වෙන්නෙ මහබැංකුවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි. ආර්ථික ප්‍රශ්නවලට තිබෙන්නේ ආර්ථික උත්තර බවත්, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම සමහර වෙලාවට තිත්ත…
මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට…
https://youtu.be/Q-A6GKLtVk0
ලබන වසරේ ජනවාරි මාසය වනවිට ගෙවන්නට තිබෙන විදෙස් ණය වාරික සහ පොලිය ගෙවූ පසු, දැනට තිබෙන විදෙස් සංචිතයෙන් ඉතිරිවන්නේ ඩොලර් මිලියන 140 ක් නිසා, එලබෙන ජනවාරිය වනවිට රට බංකොළොත් වීමේ අනතුරක ඇතැයි, අයවැය විවාදයට එකතුවෙමින්…
මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ ඕනෑවටත් වඩා ඔප්පුකර තිබේ. මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත…
රටේ උද්ගත වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අවශ්‍යනම් වර්තමාන ආණ්ඩුව පෙරළා දැමිය හැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය. මේ ආණ්ඩුව අයවැය යෝජනාව තුළින්ම ගෙදර…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත්…
එක පාරක් ඡන්දය ඉල්ලනවා කියා ඇවිත් දැන් දෙපාරක් ඡන්දේ ඉල්ලන්න හදන බවත් මේ රජය හැමදාම කරන බොරුව තවමත් සිදු කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ධම්මික පැණිය දී ජනතාව…
පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික…
තවමත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ මන්ත්‍රීවරුන්ටත් දේශපාලන අනාථයන් ලෙස සිටීමට නොහැකි හෙයින් අනිවාර්යෙන් එජාපය සමග එක් වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ…
අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයට කටයුතු කළ බවට ලෝක සමාජ මාධ්‍ය දිනයේ දී විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී තිබේ. ඊට හේතුවී ඇත්තේ පැහැරගෙන ගොස් උසාවියට ඉදිරිපත්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නැඟීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. සමගි ජන බලවේගයෙන් ජන්දයට ඉදිරිපත් වුයේ හවුල්කාර පක්ෂයක් ලෙස බවත් සමගි ජන…
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ…
මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා…
https://youtu.be/QMNJtNNfo98
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes