මෝඩ රාජපක්ෂලා, රට කඩා වැටෙනකම් IMF යන්නේ නෑ
නවතම

මෝඩ රාජපක්ෂලා, රට කඩා වැටෙනකම් IMF යන්නේ නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් වර්තමාන ආර්ථික අර්බූදයට විසඳුමක් සොයාගත යුතු උවත් ආණ්ඩුවේ ලොක්කන් රට කඩාගෙන වැටෙනකම් IMF වෙත නොයන බවක් පෙනෙන්නට තිබෙන බව ශ්‍රීලනීපයේ ජේෂ්ඨයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. රටේ ආර්ථිකය හෝ…

රට විරුවන්ගේ කඳුළු මිටියාවත!
නවතම විශේෂාංග

රට විරුවන්ගේ කඳුළු මිටියාවත!

රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් නැවත ලංකාවට පැමිණිමෙන් පසු පරණ පුරුදු ජීවිතයටම යොමු වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ විදේශගත වුවද ඔවුන් නිසි ඵලදායිතාවයක් ලබා නොමැති බවය.…

රාජ්‍ය ආයතන දෙදාහක් හා රාජ්‍ය සේවක මිලියන දෙකක් සමග අපට තව දුරටත් යා හැකිද –  පිලිප් දිසානායක
නවතම විශේෂාංග

රාජ්‍ය ආයතන දෙදාහක් හා රාජ්‍ය සේවක මිලියන දෙකක් සමග අපට තව දුරටත් යා හැකිද –  පිලිප් දිසානායක

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ…

රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!
නවතම

රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!

අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින්  රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම…

හොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.
නවතම

හොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය,…

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි! – රනිල්
නවතම

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි! – රනිල්

විදේශ විනිමය, ආර්ථික  අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (14) පැවසීය. මෙරට විදෙස් විනිම…

“විදේශ සේවා” ආශිර්වාදයෙන් හොර පාරෙන් කතුන් විදේශගත කිරීම් ජයටම!
නවතම

“විදේශ සේවා” ආශිර්වාදයෙන් හොර පාරෙන් කතුන් විදේශගත කිරීම් ජයටම!

බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි. අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි…

ඉන්දියාවේ ණය ගෙවූ සැනින්, ඩොලර් බිලියන එකහමාරක ණයක් චීනෙන්!
නවතම පින්තූර ගැලරිය

ඉන්දියාවේ ණය ගෙවූ සැනින්, ඩොලර් බිලියන එකහමාරක ණයක් චීනෙන්!

විදේශ විනිමය හිඟයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාව අවුරුදු තුනකින් ආපසු ගෙවා නිම කිරීම සඳහා ඩොලර් කෝටි 150ක් වටිනා ණයක් චීන මුදලින් ලබාගෙන ඇත. ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවක් (currency swap) ලෙසින් හැඳින්වෙන ගිවිසුමක්‌ මගින් ශ්‍රී ලංකා මහ…