බැසිල් අගමැතිවූ පසු ලංකා සිතියම අතුරුදහන්!
නවතම

බැසිල් අගමැතිවූ පසු ලංකා සිතියම අතුරුදහන්!

ඇත්තටම අපේ රටේ ඊළඟ අගමැති කවුද? මේ කියන්නේ 2024 ඡන්දයෙන් පත්වෙන අගමැති ගැන නෙවෙයි. 2022 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ පත්වෙන්න අගමැති ගැන. ඒ සම්බන්ධව සාකච්ඡාවක් දැන් රටේ තියනවා. ඇත්තටම මේවා ඕපපාතික පහල වෙන කථා නෙවෙයි. බොහොම…

බැසිල් සියරට යයි!
නවතම

බැසිල් සියරට යයි!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය රටවන ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇතිබව වාර්තා වෙයි. දරුවන් සහ පවුලේ කටයුතු වෙනුවෙන් ඇමරිකාවට ගියබව කියන ඒ මහතා මසකට ආසන්න කාලයක් එහි රැඳී සිටිනු ඇතැයි වාර්තා වෙයි.…

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යනවා ද? ආණ්ඩුව තාම වැනෙන ප්‍රතිපත්තියක
නවතම

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට යනවා ද? ආණ්ඩුව තාම වැනෙන ප්‍රතිපත්තියක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින පසුබිමක පසුගිය 13 දා රාත්‍රියේ කැබිනට් හමුව පැවතී ඇති අතර එහිදී වර්තමාන ආර්ථික අර්බූදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ දැයි සාකච්ඡා වුණත් අවසන් තීරණයක් නොගෙනම එම සාකච්ඡාව…

ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?
නවතම

ආණ්ඩුව පිපිරීමට නියමිතව ඇත්තේ මොන විදිහටද?

රටේ රාළ මේ ආණ්ඩුව ගැන කියපු අනාවැකි ගොඩක් සත්‍ය වෙලා ඉවරයි. ඒ වගේම ඉස්සරහදී සත්‍ය වෙන්න තව කීපයක් තියනවා. මීට මාස ගානකට උඩදී රටේ රාළ කියපුවා දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියවන්න පටන් අරන්. අමු කැවිලි…

මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300
නවතම

මේ ආණ්ඩුව අවුරුදු දෙකට ලබාගත් ණය ප්‍රමාණය රු.බි 5300

වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසයේ විශාලම ණය මුදල ලබාගෙන ඇත. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ යහපාලන රජය රුපියල් බිලියන 4433ක ණය  ලබාගෙන ඇතත් කිසිවක් කරනැති බවයි. නමුත් ඔහු නොදන්නා කාරණාව…

චීනය ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘති මාලදිවයිනට ගෙන යයි!
නවතම

චීනය ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘති මාලදිවයිනට ගෙන යයි!

ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පාදනයට දායක වීම සඳහා චීනය කර තිබූ සැලසුම් අතහැර දමා තිබේ. කොළඹ චීන තානාපති කාර්යාලය ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිල්ලියේදී  ඉන්දීය  මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු…

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ
නවතම

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ

නිහඬ බව කියන්නෙත් හඬක් වන අතර එහි හොඳ අර්ථ තිබෙන බවත් තේරුම් ගත හැකි අයට තේරුම් ගත හැකි බවත් කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් කෙනෙක් පැමිණීම ගැන විරුද්ධව කතා…

අප්පච්චි සියඹලා ගෙනත්ම නැතිද?
නවතම

අප්පච්චි සියඹලා ගෙනත්ම නැතිද?

එදා යුද්ධ කර, රටේ ආර්ථිකය ශක්තිමත් කළේ ගෝඨාභයයි, බැසිලුයි නම් මහින්ද රාජපක්ෂ ඕලන්ද පොට්ට කාසියක් තරම්වත් වටින්නේ නැති හාදයෙක්ද යන්න පුජ්‍ය දඹර අමිල හිමියන් විමසා සිටියි. එදා යුද්ධය අවසන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ආර්ථිකය…

දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
නවතම

දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන වෙහෙස වූ  තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ "රැවටුණා - වැරදුණා" යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි මහජනතාව අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කෑමවත්, ආහාරවත්…