පොසොන් දොරේ ගලා යයි – දුමින්ද ද සිල්වා නිදහස්!
නවතම

පොසොන් දොරේ ගලා යයි – දුමින්ද ද සිල්වා නිදහස්!

මරණ දඬුවම හිමිව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. පොසොන් පොහොය නිමිත්තෙන් අද (24) දින ඔහුව මෙලෙස නිදහස් කර ඇත. හිටපු පාර්ලිමේන්තු…

එන්නත දේශපාලඥයාගේ නොව ජනතාවගේ අයිතියක් – සිරිතුංග ජයසුරිය
නවතම

එන්නත දේශපාලඥයාගේ නොව ජනතාවගේ අයිතියක් – සිරිතුංග ජයසුරිය

මේ රට තීරණාත්මක, බරපතල අර්බුදයකට ආණ්ඩුව විසින් ඇද දමා තිබෙන බවත් නමුත් ආණ්ඩුව ජීවත් වන්නේ කිසිම අර්බුදයක් නැති ගානට බවත් එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංගත ජයසුරිය මහතා පවසයි. ආණ්ඩුව කොරෝනා වසංගතයක් කරගෙන ඒක ඔවුන්ට අවශ්‍ය වෙලාවට…

ජනාධිපති කළ යුතු වැඩක් ගැන අනුර සිහිපත් කරයි!
නවතම

ජනාධිපති කළ යුතු වැඩක් ගැන අනුර සිහිපත් කරයි!

ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරනුයේ රටේ පුරවැසියා, රටේ ආර්ථිකය හා රටේ දුවා දරුවන්ගේ අනාගතය සමඟ බවත් ඒ නිසා ඔහු නිහතමානී වී කොවිඩ් වසංගතය ව්‍යවසනයක් දක්වා වර්ධන වීම සම්බන්ධ ස්වයං පසු විපරමක් කළ යුතුව ඇති බව ජනතා…

ආධාර ලැබුණු ඒවා හැර ආණ්ඩුව මිලදී ගත්තේ එන්නත් ලක්ෂ 5 යි!
නවතම

ආධාර ලැබුණු ඒවා හැර ආණ්ඩුව මිලදී ගත්තේ එන්නත් ලක්ෂ 5 යි!

අද වන විට මේ දේශපාලන යාන්ත්‍රණය එන්නත් ක්‍රියාවලියේදී අසමත් වී ඇතැයිද මෙරට මුලු එන්නත් ක්‍රියාවලියම අවුල් කර අසාර්ථක තත්වයට පත් කර ඇතැයිද  ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා පවසයි. ලෝක සෞඛ්‍ය…

මෝදිගේ ගෝලීය වැඩ ලංකාවේ ස්වෛරීභාවයට හානියක්?
නවතම

මෝදිගේ ගෝලීය වැඩ ලංකාවේ ස්වෛරීභාවයට හානියක්?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර තිබෙන බව පහුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කර තිබුණේය. ඒ පුවතට අනුව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු…

වැඩකරන පංතියේ ජනතාවට  වෙනස් කළ නොහැකි දෙයක් නැහැ –  සුනිල් හඳුන්නෙත්ති
නවතම

වැඩකරන පංතියේ ජනතාවට  වෙනස් කළ නොහැකි දෙයක් නැහැ –  සුනිල් හඳුන්නෙත්ති

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහය පරාජය කළේ වරාය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව නම් ජැටිය බේරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති…