හමුදාවෙන් පාර්ලිමේන්තුවට බලය පවරා ගන්න ලෙස හිටපු අගමැති ඉල්ලයි!

Ranil Wickremesinghe National Operation Centre for Prevention of COVID

මාරාන්තික වසංගතය පාලනය කිරීම සදහා යුද හමුදා ප්‍රධානියාගේ නායකත්වය යටතේ පිහිටුවා තිබෙන කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවට හිටපු අගමැතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. “මේ කාර්ය සාධක බලකාය එක්ක ඉදිරියට යන්න බැහැ. අසාර්ථක වෙලා තියෙන්නේ. මේක වැඩි වෙලයි තියෙන්නේ,” යි එක්සත් ජාතික පක්ෂ නායකයා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ නායකත්වය යටතේ ආණ්ඩුව බලයට පත් වූ පසු මුල්ම වතාවට පාර්ලිමේන්තුව අමතමිනි. රටේ පාලන කටයුතු සදහා යුද හමුදාව යොදා ගැනීම රට හමුදාකරණයකට ලක් කිරීමක් බව මන්ත්‍රීවරයකු ලෙස ඊයේ (23) උදෑසන දිවුරුම් දීමෙන් පසුව ඔහු  පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත…

Read More

මේ ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ පර්ල් නැව ගොඩගැනීම පහසුයි – එක්සත් ජාතික පක්ෂය

Ranil Wickremesinghe Member of Parliament United National Party

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වත්මන් ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගැනීම පහසු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ  (23 ) පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාලක කොලොන්නේ මහතා මෙසේ ද කීය. “අද අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය. එතුමාට නිවන් සුව පතනවා. ඉස්සර අපි හැමෝම…

Read More

ශ්‍රී ලාංකීය දේශපාලනයේ යළි යළිත් ඉස්මතු වන රනිල් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ශ්රීය ලාංකීය දේශපාලනයේ යළි යළිත් ඉස්මතු වන රනිල් - ආචාර්ය ඉන්දි අකුරුගොඩ

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම, ලාංකීය දේශපාලනය මෙතරම් කැළඹීමට ලක් කර තිබෙන්නේ ඇයි? ප්‍රතිපත්තිගරුක දේශපාලනය සහ ප්‍රශස්ත රාජ්‍ය තාන්ත්‍රිකභාවය තවමත් ජනප්‍රිය තලයේ ලාංකීය දේශපාලන වපසරියෙන් පරිබාහිරව පවතින්නකි. ගිරිය පුප්පා වේදිකා දෙවනත් කරමින්, ඉටු කළ නොහැකි දේශපාලන පොරොන්දු දීමත්, වර්ගෝත්තමවාදය හෝ ආගම්වාදය වපුරා ජනතාව කුපිත කිරීමත් හැරුණු විට මෙම ජනප්‍රිය තලයේ දේශපාලනයේ ඉලක්කය වන්නේ කෙටි කාලීනව ජනමතය මුලා කර අවස්ථාවාදී අරමුණු සඵල කර ගැනීමයි. දුටු තැන දරුවන් වඩා ගැනීමටත්, කාන්තාවන් සන්තර්පණය කිරීමටත්, දූෂිතයන්ගේ කරට අත දා ගැනීමටත් බොහෝ ලාංකීය දේශපාලකයන්ට සිදුවන්නේ එහෙයිනි.…

Read More

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්නේ සමගි ජන බලවේගයේ 10 ක් සමගයි. – මහින්දානන්ද කියයි.

Ranil Wickremesinghe Parliamentary seat mahindananda aluthgamage

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ වෙනුවෙන් ගිවිසුම්ගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මහනුවර දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට යළි රෝහල්ගතවීමට සිදුවන බව ද අමාත්‍යවරයා සදහන් කළේය. මෙවර යල කන්නයේදී ගොවියන් වෙත ප්‍රමාණවත් පරිදි පොහොර සැපයීම කර ඇතැයි කී අමාත්‍යවරයා, රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇති බැවින්…

Read More

Range Bandara | පෙන්නුවේ ගිලන් රථ ගේන්න හදන්නෙ ලෑන්ඩ් කෲසර්

Read More

ආණ්ඩුව බිලි පූජාවක් කරන්නේ – පාලිත රංගේ බණ්ඩාර

Palitha Range Bandara UNP covid situation in sri lanka

මේ වන විට කොවිඩ් තුන්වන රැල්ල ද ආරම්භ වෙමින් දහස් ගණනින් ජිවිත අහිමිව යන බවත් මෙය ආණ්ඩුව කරන බිලි පුජාවක් ලෙස දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මේ රටේ ඇතිවන සෑම මරණයකටම මේ රජය වගකිව යුතු බවද ඔහු කියා සිටියි. රටේ මෙහෙම ව්‍යවසනයක් ඇති වෙන බව විපක්ෂ නායකවරයා ගිය පළමු රැස්වීමේදීම අනාවරණය කළ බවත් ඉන්පසුව කිසිදු රැස්වීමකට පිළිගත් දේශපාලන පක්ෂයක් සහභාගි කර නොගැනීමට ආණ්ඩුව කටයුතු කළ බව පවසන ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව විපක්ෂ නායකවරයාගේ උපදෙස් පිළිනොගන්නා නිසා යළි කැඳවීමෙන් වළකින්නට ඇති බවය. PCR පරීක්ෂණ…

Read More

කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා! – එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ

Ranil Wickremesinghe covid current situation in sri lanka

ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න ලංකාව බහිරව කන්දක් නොවන බවත් කොරෝනා එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20ක් ඉකුත් නොවැම්බරයේ ආයෝජනය කළා නම් අද මෙවැනි එන්නත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වන්නේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලංකාවේ රුපියල බාල්දු වුනේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ නිසා බවත් මේ  මොහොතේ ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයත් ව්‍යවස්ථාවෙන් තිබෙන බලතල ගෙන රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවත් ඒ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමිනි. වැඩිදුරටත් ඒ මහතා මෙසේද…

Read More

ආර්ථිකයට කලින් ජීවිත රැක ගන්න – එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ

covid situation Ranil Wickremesinghe's statement

ආර්ථිකයට වන හානිය නැවත සකසා ගත හැකි මුත් ජීවිත වලට හානිය අපට හදා ගත නොහැකි බවත් ඒ නිසා ජන ජීවිත ආරක්ෂා කර ගැනීම රජයේ යුතුකම බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වන විට කොවිඩ් වසංගතයෙන් ඉහළ යන මරණ හා වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය. කොවිඩ් වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් සීග්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර (Black Fungals) කියලා  රෝගයක් පැතිරිලා යනවා. අපි…

Read More

අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක – රනිල් වික්‍රමසිංහ

covid situation Ranil Wickremesinghe unp

මේක ආණ්ඩුවේ නම බේරා ගන්න දේශපාලන සටනකුත් නොවන බවත් මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රටේ පවතින වත්මන් කොවිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන්  විශේෂ ප්‍රකාශයක් අන්තර්ජාලය ඔස්සේ සිදුකරමිනි. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය. කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිඟයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩි වෙනවා. දැන්…

Read More

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන

crisis of the capitalist market economy; capitalist market economy; central bank of sri lanka; china in sri lanka; china-sri lanka trade agreement; cost of living in sri lanka central bank; costs of living in sri lanka; covid-19 and its impact on the sri lankan economy and capital market; current economic situation in sri lanka; economic growth rate in sri lanka 2019; economic problems in sri lanka; sri lanka china debt trap; sri lanka debt to india; sri lanka port china; sri lankan economy news; දේශපාලන මතවාද; china in sri lanka; china-sri lanka trade agreement; current economic situation in sri lanka; economic growth rate in sri lanka 2019; economic problems in sri lanka; sri lanka china debt trap; sri lanka debt to india; sri lanka port china; sri lankan economy news

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද වේ. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග එය අනුගමනය කළ ආර්ථික  ආකෘතියද බිඳ වැටුණු අතර බොහෝ රටවල මිශ්‍ර ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වේ. සම්භාව්‍ය නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයට යම් රාජ්‍ය මැදහත් වීම් පසුව හඳුන්වා දෙන ලදී. මෙයින් ප්‍රධාන වුයේ වර්ෂ 1930 ඇතිවූ ලෝක ආර්ථික අවපාතයට පිලියමක් ලෙසින් බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ වියදම් වැඩිකිරීම සහ ආණ්ඩුව…

Read More