ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ලබන වසරේදී.

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන දෙකම ලබන වසරේ (2024) පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අද (21) සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයදී.  එහිදී පක්ෂයට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සිදු වූ අතර පක්ෂයේ සමාජිකයන් මෙන්ම  සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන් ඇතුලු බොහෝ පිරිසක් ඒ සඳහා එක්ව සිටියා.

Social Sharing
නවතම පුවත්