ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මගක් නැත – විපක්ෂ නායක
නවතම

ඉල්ලා අස්වීම හැර ආණ්ඩුවට අන් මගක් නැත – විපක්ෂ නායක

මොහොතින් මොහොත ඇස්පනාපිටම රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් නැතිබව මේ කෙටිකාලය තුළ ඕනෑවටත් වඩා ඔප්පුකර තිබේ. මේ ආණ්ඩුව මොනතරම් දුර්දාන්ත…

ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න
නවතම

ඕනෑනම් මේ ආණ්ඩුව පෙරළන්න පුලුවන් – රාජිත සේනාරත්න

රටේ උද්ගත වර්තමාන දේශපාලන තත්ත්වය තුළ අවශ්‍යනම් වර්තමාන ආණ්ඩුව පෙරළා දැමිය හැකිබව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අයිතිය වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය. මේ ආණ්ඩුව අයවැය යෝජනාව තුළින්ම ගෙදර…

“මෛත්‍රී ජනපති උනේ ඇමරිකන් උවමනාවට” – නවීන් කියයි.
නවතම

“මෛත්‍රී ජනපති උනේ ඇමරිකන් උවමනාවට” – නවීන් කියයි.

ශ්‍රී ලංකා‍‍‍වේ 2015  වසරේ පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තෝරාගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව හිටපු අමාත්‍යවරයෙක්  පවසයි. නවීන් දිසානායක හිටපු ඇමතිවරයා මෙම හෙලිදරව්ව කළේ පසුගිය දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බව සති…

20 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ
නවතම

20 ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

පොහොට්ටුවයි, වියත් මඟයි මේ රටේ දේශපාලනය අන්තයකට රැගෙන ගිය බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අපට පරණ දේශපාලනයෙන් ඉදිරියට යා නොහැකි බවත් දැන් ජාතිවාදී, ආගම්වාදී දේශපාලනය ජනතාවට එපා වී ඇතැයිද…

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!
නවතම

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත්…

විපක්ෂේ දොරවල් ඇරගනී!
නවතම

විපක්ෂේ දොරවල් ඇරගනී!

පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික…

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි! – රනිල්
නවතම

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතුයි! – රනිල්

විදේශ විනිමය, ආර්ථික  අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (14) පැවසීය. මෙරට විදෙස් විනිම…

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන
නවතම

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත්  එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.…

සීදුව පොලීසියට එරෙහිව පැමිණිල්ලක්!
නවතම

සීදුව පොලීසියට එරෙහිව පැමිණිල්ලක්!

සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාම් නිලූකා සිල්වා මහත්මියට පිරිමි පුද්ගලයන් තිදෙනකු මහමගදී පහර දී හිංසනයන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා සීදුව පොලිස් ස්ථානයට එරෙහිව එක්සත් ලක්වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට ඊයේ …