වසර 9ක් පැරණි රාජපක්ෂ වියරුවට එරෙහි වීදියේ විරෝධය නඩුව යළිත් කල් යයි…
රාජපක්ෂ පාලනයේ වියරුවට එරෙහිව වීදියේ විරෝධය සංස්කෘතික විරෝධතාවයට එවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් පහරදීමට අදාළ නඩුව ඊයේ (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවනු ලැබුණි. මෙම විරෝධතාවයට එවකට රාජපක්ෂ ආණ්ඩුවේ බලය භාවිතා…