හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කරයි!
නවතම පුවත්

හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරන ගාස්තු සංශෝධනය කරයි!

රජය මගින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ඒ අනුව, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව…

දැනුම්වත්වීමකින් තොරව විදේශ රැකියා ප්‍රතිපත්තියක් හැදිය යුතු යැයි කීම කනගාටුවට කරුණක්…
ආර්ථික නවතම පුවත්

දැනුම්වත්වීමකින් තොරව විදේශ රැකියා ප්‍රතිපත්තියක් හැදිය යුතු යැයි කීම කනගාටුවට කරුණක්…

රටේ නායකයන් යැයි හිතාගෙන ඉන්න අය කිසිදු දැනුම්වත්වීමකින් තොරව විදේශ රැකියා ප්‍රතිපත්තියක් හැදිය යුතු යැයි කීම කනගාටුවට කරුණක් යැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ රැකියා…

ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගන්න බෑ!
නවතම පුවත්

ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගන්න බෑ!

සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත්, ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කර පක්ෂ අතර සාමය පවත්වා…

IMF දෙවැනි වාරිකයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක්!!!
ආර්ථික නවතම පුවත්

IMF දෙවැනි වාරිකයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක්!!!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකාව තුළ ඇති වන…

බැංකු ගිණුම් විවෘත කර තවත්  ප්‍රතිලාභීන් 156,261කට ඇස්වැසුම ලබාගන්නට ඇරයුම්…
ආර්ථික නවතම පුවත්

බැංකු ගිණුම් විවෘත කර තවත් ප්‍රතිලාභීන් 156,261කට ඇස්වැසුම ලබාගන්නට ඇරයුම්…

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා එම ප්‍රතිලාභ ලබා ගැනීමට මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නැති සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගන්නා ලෙස සුබසාධක…

අභියාචනාධිකරණය හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කරයි…
නවතම පුවත්

අභියාචනාධිකරණය හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කරයි…

හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කරන්නට අධිකරණය තීරණය කර ඇත. රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති අධිකරණයෙන් තීරණය වන තත්වයක් නිර්මාණය වීම තරමක් අමුතු තත්වයකි. අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය හෝ ව්‍යවස්ථාදායකය ඇඟිලි නොගැසිය යුතු අතර එය අනෙකුත් අංශවලට…

යළි විදුලි බිල සංශෝධනයක් – ඇමැති කංචන කියයි…
ආර්ථික නවතම පුවත්

යළි විදුලි බිල සංශෝධනයක් – ඇමැති කංචන කියයි…

නියඟය, ඉන්ධන මිල වැනි සුවිශේෂී තත්ත්වයක් ඇති වුවහොත් විදුලි බිලේ සංශෝධනයක් නැවත සිදුවිය හැකි බව විදුලිබල හා බලශකග්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (23 දා) පැවසීය. 2014 සිට වසර 09 ක් යන තෙක් විදුලි බිලේ…

ජනපතිගේ ගුග්ලි පන්දුවට කෙසේ ගැසිය යුතුද?
ආර්ථික නවතම පුවත්

ජනපතිගේ ගුග්ලි පන්දුවට කෙසේ ගැසිය යුතුද?

2024 යනු දේශපාලනයට තීරණාත්මක අවුරුද්දක් ය. ඒ 2024 අග ජනාධිපතිවරණයක් කැඳවිය යුතු නිසා ය. 2024 වර්ෂයේ මැයි මාසය වනවිට ජනාධිපතිවරණයක් කැඳවිය යුතුය. මේ අනුව රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ එක්සත් ජාතික පක්ෂය ගණන් හදමින්…

සජබ රජයක් යටතේ මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්වැටිවලට තිත තියනවා…
නවතම පුවත්

සජබ රජයක් යටතේ මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්වැටිවලට තිත තියනවා…

රජය බදු අය කළ යුතු පුද්ගලයන්ගෙන් හරියාකාරව බදු අය කර නොගෙන අනීතික ලෙස තුන් වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවත් මෙම පහත් ක්‍රියාව නිසා මේ රටේ විදුලි පාරිභෝගිකයන් අසරණ වී ඇති බවත් අරක්කු…

මිල්කෝ – ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය බරපතළ අනතුරක!
ආර්ථික නවතම පුවත්

මිල්කෝ – ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය බරපතළ අනතුරක!

මෙරට ජාතික සම්පත් සියල්ලම විකුණමින් සිටින බවත් මිල්කෝ ආයතනය හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ද මේ හේතුවෙන් බරපතළ අනතුරකට පත්ව ඇති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. ඒ…