එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේ දී (UNEA-6) ශ්‍රී ලංකාව කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස පිළිගැනේ.
එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරය (UNEA-6)පෙබරවාරි 26 වැනි දින කෙන්යාවේ නයිරෝබි නුවර දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) මූලස්ථානයේදී ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසි වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට…