පොලීසියට දෙන කටඋත්තර හෝ පාපොච්චාරන අධිකරණයට වැඩක් නැහැ – නීතිඥ නාමල් රාජපක්ෂ
අපේ රටේ පොලිස් විමර්ශණ ඉතා කණාගාටු දායක තත්ත්වයක පවතින්නෙ. පොලිස් විර්ශනයන් දියුණු නොකර අපට මේ තත්ත්වයෙන් ඉදිරියට යා නොහැකියි. බොහෝ නඩු පරදින්න හේතුවත් පොලිස් වමර්ෂනයන් හි පවති දුර්වලතා. ඒ සදහා නීතිපති දෙපාර්තමේන්තුව දොස් කියන ඒකේ…

























