අයවැයෙන් මුදල් අමාත්‍යංශයට, රු. බිලියන 634ක්!
2025 වසරේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ පළමු විසර්ජන පනත් කෙටුම්පත තුළ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කොට තිබුණි. කෙසේ වෙතත් 2025 විසර්ජන පනත් කෙටුම්පතට සාපේක්ෂව ආසන්න වශයෙන්…


























