නලින්, 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියනකොට මට මතක් වුනේ තමලිනීව..

බන්ඩාරගමයි පිලියන්දලයි අතර දකුනට හැරෙන්න තියෙන කිදෙල්පිටියේ ලොකු වංගුවෙන් වමට තියෙන අබලන් පාර වැටෙන්නේ හිරන තොටුපළ හරහා පානදුරේට, හිරන තොටුපලේ...
Read More

සෝමේ මාමාට සෙනෙහසින්..

සිංහබාහු ළමා චිත්‍රපටිය බලන්න අම්මාත්, මාත් අද හවස ගියෙමු. ඒ  හරි ම උනන්දුවකින් ය. ඒ උනන්දුව ඇති වූයේ සෝමේ මාමා...
Read More

රටෙන් සොරකම් කළ මුදල් ආපසු ගෙනෙන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

අල්ලස් හෝ දුෂණ ක්‍රියා මගින් මෙරටින් සොරකම් කොට පිටරට හෝ මෙරට හෝ සඟවා ඇති මුදල් සොයා නැවත ලබා ගැනීම සඳහා...
Read More

රජය පුරුදු වෙලා තියෙන්නේ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න – කන්තලේ ගොවීන් කියයි.

කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට...
Read More

නඩු ප්‍රමාදය ගැන ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කරයි…

අධිකරණයේ විභාග වන නඩු වසර ගණනක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහාම විමර්ශණය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...
Read More

‘වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා’ – ටිරාන් කියයි

අපරාධකරුවන් මෙල්ල කිරීමට හරියාකාරව ගිනි අවිභාවිතා කිරීමට බිය නොවන්නයි මහජන ආරක්ෂක ආමාත්‍යවරයා පොලිසියට පවසා  තිබේ. “අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම...
Read More

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර...
Read More

ජවිපෙ නැවැත්විය හැකිද? – එරන්ද ගිනිගේ

ඊළඟට කුමන වරණයක් පැවැත්වුවත් ජවිපෙ විසින් ලංකාව යටත් කරගැනීම වැළැක්විය නොහැකි තැනකට තල්ලු වී තිබේ. ඡන්දයෙන් පරාජයට පත් වුවත් සන්නද්ධ...
Read More

ලක්ෂ 25ක් රට හැර ගිහින්, ඩොලර් මිලියන 10,000ක් ලංකාවට එවලා

පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස්...
Read More

යාපනයේ පවුල් 1500 ක් යුද්ධයෙන් පසු තවමත් අවතැන්…

පසුගිය අප්‍රේල් 18 වන දා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වා ඇත්තේ එහි සම සභාපතිවරුන් වන උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්....
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
අවුරුදු නිවාඩු කාලය තුළ අපරාධවල සැලකිය යුතු අඩුවීමක් – පොලිසිය පවසයි
නවතම පුවත්

අවුරුදු නිවාඩු කාලය තුළ අපරාධවල සැලකිය යුතු අඩුවීමක් – පොලිසිය පවසයි

2023 වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ අපරාධ සහ මාර්ග අනතුරු සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොලිස් වාර්තාවකින් අනාවරණය වී තිබේ. පසුගිය වසරේ එම කාලසීමාවට…

වතු වල සේවය කරන ජනතාව හෙට සිට වර්ජනයක…
නවතම පුවත්

වතු වල සේවය කරන ජනතාව හෙට සිට වර්ජනයක…

වතු වල සේවය කරන ජනතාවගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තේ වතු සමාගම් වලට උපදෙස් ලබා දි තිබියදි එම වැටුප ලබාදිමට වතු සමාගම් එකගතාවය පල නොකිරිමට විරෝධය…

රොහාන් සහ රොහාන් – උදන් ප්‍රනාන්දු
අවකාශය නවතම විශේෂාංග

රොහාන් සහ රොහාන් – උදන් ප්‍රනාන්දු

අයෙක් වෙනෙකෙකුගේ නම උච්චාරණය කරන්නෝ තරමක් වෙනස් ආකාරයකට ය. සමහරවිට එම වෙනස් උච්චාරණය, විකෘතියකට වඩා තරමක බුහුටිකමක් අදාල නමට එකතු කරයි. උදාහරණයකට, ප්‍රසිද්ධ චරිතයක වන සුනන්ද දේශප්‍රියගේ නම 'සුනන්දා' ලෙස දිගින් දිගටම කියනු මා අසා…

ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…
ආර්ථික නවතම පුවත්

ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරනු ලබන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත්…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත්භාවය පිලිබඳ පනත යටතේ පැවරුනු පළමු නඩුව…
නවතම පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත්භාවය පිලිබඳ පනත යටතේ පැවරුනු පළමු නඩුව…

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ නඩු පවරා…

හොඳ හිත – පාලිත
අවකාශය නවතම විශේෂාංග

හොඳ හිත – පාලිත

- චාමර ලක්ෂාන් කුමාර – “සුළං මාරුවේදී” ඇතිවන තද වැස්ස කළුතර දිස්ත්‍රික්කයේ ජීවත් වන්නන්ට අමුතු දෙයක් නොවුණ ද මැයි 25 වැනිදා රාත්‍රිය පුරා නොනවත්වා ඇද හැලුණු අන්දමේ වැස්සක් හා ඒ ආශ්‍රිතව මතු වූ ගංවතුර බඳු…

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය ඔස්සේ ගම ගොඩනැගූ ඔහු – ආචාර්ය ඒ.ටී. ආරියරත්න
නවතම පුවත් විශේෂාංග

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය ඔස්සේ ගම ගොඩනැගූ ඔහු – ආචාර්ය ඒ.ටී. ආරියරත්න

ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල් ම ව්‍යාප්තියක් සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අඟහරුවාදා (අප්‍රේල් 16) අභාවප්‍රාප්ත විය. කොළඹ, පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඔහු 93 වන වියේ…

අභියාචනාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නොතීසි නිකුත් කරයි
නවතම පුවත්

අභියාචනාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නොතීසි නිකුත් කරයි

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින්…

රාජ්‍ය වතු සේවකයන්ගේ නොගෙවූ EPF සහ ETF ගෙවීමට තීරණයක්
නවතම පුවත්

රාජ්‍ය වතු සේවකයන්ගේ නොගෙවූ EPF සහ ETF ගෙවීමට තීරණයක්

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය…

සමාජ සංහිඳියාව ඇති කිරීමට ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබ්බට සිතිය යුතුයි.
අවකාශය නවතම විශේෂාංග

සමාජ සංහිඳියාව ඇති කිරීමට ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබ්බට සිතිය යුතුයි.

ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සි.දොඩාවත්ත සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූජා ව්‍යාපෘතිය විසින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ වෙනුවෙන් 2024 අප්‍රේල් 08 වෙනි දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති පුහුණු වැඩසටහනේ දී ජේෂ්ඨ මාධ්‍යවේදී සී…