කෘෂීකාර්මික අතිරික්තයක් තුළින් ඇති වූ සංස්කෘතික ගැටලුව – බැසිල් ප්රනාන්දු
අපේකම පිළිබදව කෙරෙන සාකච්ඡාවෙහි ප්රධානම මූලය වන්නේ ශ්රී ලාංකිකයාට අවුරුදු ලක්ෂයකට වැඩි සංස්කෘතියක් පවතින බවය. මෙම සංස්කෘතියේ විවිධ අවධීන් ඇති බවත් පසු ගිය ලිපි වලදී සාකච්ඡා කලෙමු. මෙම ලිපියෙන් සාකච්ඡා වන්නේ අවුරුදු 6000 පමණ පෙර…