කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් හතර දෙනෙකු කූඩු කෙරේ…

යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීමේ කැඳ දන්සලක් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් අනුව යමින්...
Read More

ආරච්චිකට්ටුව පොලිසියෙන් දරුවන් තිදෙනකුට අමානුෂිකව පහරදීලා, නිරුවත් කර වීඩියෝත් කරලා..

හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන්...
Read More

රැකියා ඉල්ලමින් රජයට බලකරන උපාධිදාරීන්ට ආදර්ශයක් වූ අග්බෝපුර තරුණයා.             

කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර ( 42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක්...
Read More

අපේ භූමිය. අපේ අනාගතය.

මෙවර ලෝක පරිසර දින ව්‍යාපාරය “අපේ භූමිය. අපේ අනාගතය. පරම්පරාව ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් අපි” යන සටන්පාඨය යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය...
Read More

වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය – ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන

බාලගිරි දෝෂයෙන් පෙළෙන විවාදය ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා...
Read More

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම පිලිබඳව නව පනත් කෙටුම්පත් දෙකක්

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී...
Read More

ජපානය නැවත පැමිණීම ජයග්‍රහණයකි…

ජපානයේ විදේශ ඇමැතිනි යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සබඳතාව යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ...
Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වනවා – IFC පවසයි

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වන...
Read More

රට ගොඩ දාන්න නම් කර්මාන්ත අරඹන්නම ඕනෑ – කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම

රටක ආර්ථිකයේ තිරසර අත්තිවාරම එරටේ නිෂ්පාදන මත රඳා පවතියි. ඒවා කුමන මට්මේ වෙළෙඳපොළක් ග්‍රහණය කර ගත යුතු ද හා ආර්ථික...
Read More

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 2ක් මෙරටට – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක්...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
මිනිස් ජාවාරමට එරෙහි ‘සහයෝගීතා සටන’.
අවකාශය නවතම

මිනිස් ජාවාරමට එරෙහි ‘සහයෝගීතා සටන’.

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ. ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනා අවදානම් තත්ත්වයකට තල්ලු කර ඇති අතර, මූල්‍යමය වශයෙන් මංමුලා සහගත බව ජාවාරම්කරුවන්ගේ වංචනික පොරොන්දුවලට ඔවුන් ගොදුරු කරනු…

ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම.
අවකාශය නවතම විශේෂාංග

ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින්  ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා ඉතා කෙටි සංචාරයකට පසුගිය 28 වැනිදා දිවයිනට හදිසියේම පැමිණියේය. සංචාරය කෙටි වුවද, එතුමාගේ පැමිණීම අප…

මත්ද්‍රව්‍ය හා පාතලය මර්දනය දේශබන්දු ට!
නවතම පුවත්

මත්ද්‍රව්‍ය හා පාතලය මර්දනය දේශබන්දු ට!

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයක් පරිදි යි. එම කමිටුවේ සභාපති…

වසර 5ක් තුළ මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්!
නවතම පුවත්

වසර 5ක් තුළ මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්!

2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත්…

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් හදන සැලසුමට අපි විරුද්ධයි!
නවතම පුවත්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් හදන සැලසුමට අපි විරුද්ධයි!

රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමේ සැලසුමට එරෙහිව ක්‍රියා කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන්…

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට!
ආර්ථික නවතම පුවත්

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට!

දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300ක එම සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය සමග මෙම භාණ්ඩ…

ඉරාජ්ගේ මියුසික් වලට ඕඩියන්ස් එක හැදුවේ දීප්ති!
අවකාශය නවතම පුවත්

ඉරාජ්ගේ මියුසික් වලට ඕඩියන්ස් එක හැදුවේ දීප්ති!

දීප්ති කුමාර ගුණරත්න මොනවා උනත් මරු සටනක් දෙනවා. ඒක නිකං කම් ඕ ගෝ චිකාගෝ වගේ සටනක්. මෝර්ටල් කම්බැට් වගේ මතවාදීය නෙලිල්ලක්. දශක ගණනාවක් වතුර යට ඔබාගෙන හිටිය බැලුමක් වේගයෙන් උඩට එනවා වගේ දීප්ති උඩට එනවා.…

ජතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්..
අවකාශය නවතම

ජතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්..

උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා..…

ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට!
නවතම පුවත්

ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට!

ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට (අගෝස්තු 04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද නිවේදනය කළේය. මුදිත පීරිස් පෙන්වා දුන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 85 කින්…

කලාවේ රසය රේඛාවක් දිගේ ගෙන ගිය මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර.
අවකාශය නවතම විශේෂාංග

කලාවේ රසය රේඛාවක් දිගේ ගෙන ගිය මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර.

(සටහන – රෂිකා හෙන්නායක) මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ “Covert” කලා නිර්මාණයන් දෙස බලන ඕනෑම අයෙකුට ගම්‍ය වන්නේ, සිංහල මහ ජාතියට අයත් වෙමින්, සුළු ජාතීන් තලා පෙළන අධිපති ජාතිකවාදයට සිය විරෝධය ප්‍රකාශ කරන, ජාතිවාදී ප්‍රචණ්ඩත්වයේ පාපී බර…