බස් ගැමුණුගේ අපූරු ඉල්ලීම !
ලබන අගෝස්තු මාසයෙන් පසු කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරන බව අද මාධ්‍ය වල වාර්තා කර තිබුණි. එම…
ලබන අගෝස්තු මාසයෙන් පසු කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරන බව අද මාධ්‍ය වල වාර්තා කර තිබුණි. එම…
මේ රජය විදුලිය දිහා ජලය දිහා බලන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතියක් විදිහට බවත් ඒ නිසා යූඑන්පී එකට, ජේවීපී එකට, පොහොට්ටුවට, ටී.එන්.ඒ එකට ඡන්දේ දීපු නිසා වතුර දෙන්න බෑ, ලයිට් දෙන්න බෑ, කියපු වනචාරී දේශපාලනය අපි ඉතිහාසය…
දිනෙන් දිනම වාර්තා වන ළමා මෙහෙකාර සේවය ගැන අවධානයට ගනිමින් මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දඬුවම ලබා බන්ධනාගාර ගතව සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලැබී දැන් පොහොයක් පසු වී ඇත. නිදහස ලබා මාසයක් යාමට මත්තෙන් ඔහුට…
හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතාගේ නිවසේ සේවය කළ ඉෂාලිනි ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් වාර්තාවක් කැඳවා තිබේ. මෙම දැරියගේ මරණය පිලිබඳ කටයුතු නිසියාකාරව නොකරෙන…
ශ්‍රී ලංකාවේ ළමුන් මෙහෙකාරකමට ප්‍රවාහනය කිරීම හා සූරාකෑම දශක ගණනාවක් තිස්සේ ඇති බරපතල කරුණකි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 දී කරන ලද ජාතික සමීක්ෂණයකින් 2009 දී කරන ලද සමීක්ෂණයේ 12.9% ට සාපේක්ෂව ළමුන් 2.3%…
පොහොට්ටුවයි, වියත් මඟයි මේ රටේ දේශපාලනය අන්තයකට රැගෙන ගිය බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අපට පරණ දේශපාලනයෙන් ඉදිරියට යා නොහැකි බවත් දැන් ජාතිවාදී, ආගම්වාදී දේශපාලනය ජනතාවට එපා වී ඇතැයිද…
එදා තාවකාලික පනත් ලෙස ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට දැන් වසර 43 ක් ගත වී ඇති බවත් ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම්…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත්…
මේක ලස්සන පොටෝ එකක් ඒකේ ආයේ කතා දෙකක් නෑ. ලස්සන දේවල්වලට ලස්සනයි කියන්න ඇයි පැකිලෙන්නේ. මේ ඡායාවේ කඩාහැලෙන ලස්සන මේ ජීවිතවලත් අනිවාර්යයෙන් ඇති. ඒකෙත් කතා දෙකක් නෑ. රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ දෙවරක් ජනාධිපති…
හිටපු අමාත්‍යවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත් වු සිය දියණියට යුක්තිය ඉල්ලා දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරද්දී, දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ද සැකකරුවෙක්…
මිනිස් ජාවාරමට ළමුන් ද ඇතුළුව මිලියන 25 ක ජනතාවක් ගොදුරු වී ඇති බවත් මෙම අපරාධය මානව හිමිකම්වලට කරන නිග්‍රහයක් බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා පවසයි. එමෙන්ම මෙය ගෝලීය අර්බුදයක් වන අතර එය…
එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන්නට වූයේ ඔවුන් මුලදී ඉල්ලු දෙමළ භාෂාව කථා කිරීමේ අයිතියට එවකට සිටි රජය අවධානය යොමු නොකර සිටි නිසාවෙන් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 1948 නිදහස ලබා…
පාර්ලිමේන්තුවේ ලෝ මේකර් ලා ටී මේකර්ලටත් වඩා පහළට ඇද දැමුවේ පසුගිය යහපාලන ආණ්ඩුව යැයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බුලත්සිංහල සතොස විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ අදහස් පළ…
මට නම්, අධ්‍යාපනය, උගත්කම වගේ සංකල්පවලින් වර්තමානයේ දෙන අදහස් පූජනීය දේවල් නෙමෙයි. මං නිදහස් අධ්‍යාපනයෙවත්, අධ්‍යාපනයෙවත් නිෂ්පාදනයකුත් නෙමෙයි. හේතුව මං විධිමත් අධ්‍යාපනයක් ලබලා නැහැ. මං ගියපු ඉස්කෝලෙත්, ඉන් පස්සෙ ගියපු ගුරු විද්‍යාලෙත් කියන දෙකේම හරිහමන්…
රාජා මහේන්ද්‍රන් නැතිනම් කිලී මහරාජා මහතා අද උදෑසන කොවිඩ් ආසාදිතව මියගිය බව අසන්නට ලැබුණා. එතුමා පුද්ගලිකව ඇසුරුකර නැතිවුණත් එතුමා ලංකාවට ගෙනත් අතෑරපු මාධ්‍ය සාම්ප්‍රදාය අස්සේ වැඩකරන මාධ්‍යවේදියෙක් විඳිහට සහ එතුමා නිර්මානය කරපු මාධ්‍ය ලෝකය අස්සේ…
ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය හරහා දරුවන් තුළ දැඩි මානසික ව්‍යාධියකට මෙන්ම දිගුකාළීන ශාරීරික ආබාධවලට ලක්විය හැකි වටපිටාවක් නිරන්තරයෙන් නිර්මාණය වන අතර එය නැවත වතාවක් සමාජයටම පාරාවළල්ලක් වන තත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි…
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ආණ්ඩුවට පහසුවෙන් කළ හැකි දෙයක් වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිලිබඳ මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. යහපාලන ආණ්ඩුව සමයේ…
මේ වෙනකොට ලංකාව කොවිඩ් මරණ හාරදහසේ සීමාව පසුකරලා තියෙනවා. රජයේ නිළ වාර්තාවලට අනුව 23 වෙනිදා වාර්තාවුණ මරණ සංඛ්‍යාව වන 52 සමග මුලු මරණ සංඛ්‍යාව 4054ක්. පසුගිය 24 වෙනිදා වාර්තාවුණ ආසාදිතයන් සංඛ්‍යාව 1737ක්. ඒ කියන්නේ නැවත…
යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හා අගනගරයේ විරෝධතා සහ සැමරුම් කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ…
ලෝක ඉතිහාසයේ දරුණුතම මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වෙමින් පවතින බව ජනතාවාදී සිවිල් සංවිධාන රැසක් චෝදනා කරමින් සිටියි. ඒ ඊශ්‍රායලයේ සමාගමක් විසින් නිපදවූ පෙගසස් (Pegasus) නම් ”ඔත්තු බැලීමේ” මෘදුකාංගය නිසාය. ඊශ්‍රායලයේ ‘එන්.එස්.ඕ ගෲප්’ (NSO Group) …
කිලිනොච්චිය, උරුතිරපුරම් ප්‍රදේශයේ පිහිටා තිබෙන ශිවන් කෝවිල පිහිටි ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ යම් මතභේදාත්මක තත්ත්වයකි. ඒ කෝවිල පිහිටි ස්ථානයේ පැරණි බෞද්ධ නටබුන් ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීම නිසාය. LTTE ත්‍රස්ත ගහණය පැවති සමයේ…
රිසාඩ් බදූර්දීන් ගේ නිවස, එහි මෙහෙකාරිය, බදූර්දීන් ගේ බිරිඳ, බිරිඳගේ පියා ආදිය ගැන කතා ඕසෙට අහමින් ඊයේ රෑ ලයිව් ඇට් එයිට් බලනකොට මට නූරිය මතක් උනා. අනික් පැත්තෙන් මැදපෙරදිග ගෘහ සේවයට ගිහිං ඇවිත් තමන්ගේ අත්දැකීම්…
ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ කළු ජූලිය සිදුව වසර විසි අටක් පිරෙනවා මරා දැමූ අය සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද ටොරින්ටන් නිදහස් චතුරශ්‍රය අසල දී පහන් දැල් වීමක් සිදු කළා අදට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes