පොරොන්දු වූ පරිදි මාර්ගගත ආරක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරනු!

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය දුන් පොරොන්දුව කඩිනමින් ඉටු...
Read More

අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනයෙන් ගැලවීමක් නොමැත…

2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව...
Read More

පරාටේ නීතිය දෙසැම්බර් දක්වා අත්හිටුවීමේ පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. නිවේදනයක් නිකුත්...
Read More

පුවත්පතකට වගකීමෙන් තොරව වැඩ කරන්න බැහැ…

– නව මාධ්‍යවලට ආචාර ධර්ම පිළිබඳ බැඳීමක් නැහැ – පුවත්පත් අමුද්‍රව්‍යවල මිල ගණන් සඳහා සහනයක් දෙන්න – ඊ පිටපත පමණක් කියවන යුගයක් අනාගතයේ...
Read More

කොල්ලුපිටියේදී කෝටියක අල්ලසක් ලබා ගැනීමට ගිය පොලිස් සැරයන් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන...
Read More

අධ්‍යාපන මට්ටම සහ විරැකියා අනුපාතය අතර සම්බන්ධතාවයක් තිබේද? – ඉකොනොමැට්ටා

ආර්ථිකය සහ අධ්‍යාපනය යනු ගහට පොත්ත මෙන් බැඳී පවතින්නක්. අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය පිලිබඳව අධ්‍යනය කිරීමේදී එය වඩාත් පැහැදිලිව හඳුනාගත...
Read More

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ඉක්මවයි – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය...
Read More

BBC ය අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවේ’ – ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාවෙන් තීන්දුවක්

බීබීසී සිංහල පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන් සිය කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට විරුද්ධව ගොනු කල...
Read More

උමා ඔය උමගේ ගැටලු ඇත්නම් විසඳුම් සෙවීමට සෘජු තීරණ ගන්නවා – මහාචාර්ය අතුල සේනාරත්න

උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද භූගත උමඟේ ජල කාන්දුවක් ඇත්නම් ඒවාට විසඳුම් සෙවීමට ඍජු පියවර ගන්නා බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ...
Read More

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් වලට බෙදන්න තිබූ හාල් කිලෝ 200ක් අතුරුදන් – පොලීසිය පරීක්ෂණ අරඹයි

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා දීමට ග්‍රාම නිළධාරී නිළසෙවන තුල තැන්පත් කර තිබූ හාල් කිලෝ 200 ක්...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද?
අවකාශය නවතම විශේෂාංග

පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද?

එළඹෙන ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහ මැතිවරණය තියන්න කියලා යෝජනාවක් පොහොට්ටුව පර්ශවයෙන් ඉදිරිපත්වෙලා තියනවා. පොහොට්ටුව කිව්වට ඇත්තටම යෝජනාව එන්නේ රාජපක්ෂලාගේ පැත්තෙන්. රාජපක්ෂලා කිව්වට චමල්ලා, ශෂීන්ද්‍රලා එහෙම ඉල්ලීමක් කරන බවක් පේන්නේ නෑ. ඉල්ලීම එන්නේ මහින්ද, බැසිල් නාමල් කියන…

ඇමති ඉල්ලීමට වර්ජනය නවතී!
අවකාශය නවතම

ඇමති ඉල්ලීමට වර්ජනය නවතී!

හෙට උදෑසන 6.30ට ආරම්භ කිරීමට නියමිත වූ සෞඛ්‍ය වර්ජනය තව දුරටත් දින 7 ක කාලයක් සදහා තාවකාලිකව අත් හිටුවීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය තීරණය කරන ලදි. 2023.3.18 දින සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය ඇමතිවරයා…

ජවිපෙ වගකීම බාර ගන්නව ද? – රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

ජවිපෙ වගකීම බාර ගන්නව ද? – රොහාන් සමරජීව

වගකීම් රහිත ප්‍රකාශ හේතුවෙන් පෞද්ගලිකකරණය නැවතුනොත් නැතිනම් ලැබෙන මිල අඩු වුනොත් ජවිපෙ වගකීම බාර ගන්නවදැයි මහාචාර්ය රොහාන් සමරජීව විමසයි. යෝජනා ඉල්ලීම් කැඳවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා  ටෙලිකොම් සහ ලිට්රෝ වැනි රාජ්‍ය ව්‍යවසායන්…

පුටින් ඉදිරියෙන්…
අවකාශය නවතම

පුටින් ඉදිරියෙන්…

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට…

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?
අවකාශය ආර්ථික විශේෂාංග

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?

ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක…

මැතිවරණ වර්ෂයක කලබල…
ආර්ථික නවතම පුවත්

මැතිවරණ වර්ෂයක කලබල…

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය. ලංකා රජය මේ වන…

දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න.
අවකාශය නවතම

දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න.

දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ. විශේෂයෙන්…

සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීම සඳහා නව දේශපාලන හවුල්කාරිත්වයක් අවශ්‍ය වේ…
නවතම පුවත්

සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීම සඳහා නව දේශපාලන හවුල්කාරිත්වයක් අවශ්‍ය වේ…

කලක් යුද පෙරමුණේ සිටි උතුරු පළාතේ වව්නියාව නගරය අද සාමකාමී සහ කාර්යබහුල නාගරික මධ්‍යස්ථානයකි. එහි භෞතික යටිතල පහසුකම් දෙස බලන විට, කඩාවැටුණු ගොඩනැගිලි සහ අපිරිසිදු ගන්ධයක් නිකුත් කරන විවෘත කාණු සමඟ, නගරය බොහෝ දේ අපේක්ෂාවෙන්…

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නවතම වාර්තාව..

2024 මාර්තු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිරවාරයේදී එහි මහකොමසාරිස් Volker Türk විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින්, ⛔ අතුරුදහන්වූවන්ගේ පවුල් සාමාජිකයන් බිය ගැන්වීම, අත්අඩංගුවට ගැනීම සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ⛔️ දරිද්‍රතාවය…