පොරොන්දු වූ පරිදි මාර්ගගත ආරක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරනු!

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය දුන් පොරොන්දුව කඩිනමින් ඉටු...
Read More

අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනයෙන් ගැලවීමක් නොමැත…

2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව...
Read More

පරාටේ නීතිය දෙසැම්බර් දක්වා අත්හිටුවීමේ පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. නිවේදනයක් නිකුත්...
Read More

පුවත්පතකට වගකීමෙන් තොරව වැඩ කරන්න බැහැ…

– නව මාධ්‍යවලට ආචාර ධර්ම පිළිබඳ බැඳීමක් නැහැ – පුවත්පත් අමුද්‍රව්‍යවල මිල ගණන් සඳහා සහනයක් දෙන්න – ඊ පිටපත පමණක් කියවන යුගයක් අනාගතයේ...
Read More

කොල්ලුපිටියේදී කෝටියක අල්ලසක් ලබා ගැනීමට ගිය පොලිස් සැරයන් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන...
Read More

අධ්‍යාපන මට්ටම සහ විරැකියා අනුපාතය අතර සම්බන්ධතාවයක් තිබේද? – ඉකොනොමැට්ටා

ආර්ථිකය සහ අධ්‍යාපනය යනු ගහට පොත්ත මෙන් බැඳී පවතින්නක්. අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය පිලිබඳව අධ්‍යනය කිරීමේදී එය වඩාත් පැහැදිලිව හඳුනාගත...
Read More

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ඉක්මවයි – ශ්‍රී ලංකා මහ බැංකුව

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය...
Read More

BBC ය අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවේ’ – ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාවෙන් තීන්දුවක්

බීබීසී සිංහල පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන් සිය කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට විරුද්ධව ගොනු කල...
Read More

උමා ඔය උමගේ ගැටලු ඇත්නම් විසඳුම් සෙවීමට සෘජු තීරණ ගන්නවා – මහාචාර්ය අතුල සේනාරත්න

උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද භූගත උමඟේ ජල කාන්දුවක් ඇත්නම් ඒවාට විසඳුම් සෙවීමට ඍජු පියවර ගන්නා බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ...
Read More

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් වලට බෙදන්න තිබූ හාල් කිලෝ 200ක් අතුරුදන් – පොලීසිය පරීක්ෂණ අරඹයි

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා දීමට ග්‍රාම නිළධාරී නිළසෙවන තුල තැන්පත් කර තිබූ හාල් කිලෝ 200 ක්...
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
2022 ජුලි 9 ඉතිහාසගත වන භූමිකාවක් කළ මහින්ද යාපා අබේවර්ධන
නවතම විශේෂාංග

2022 ජුලි 9 ඉතිහාසගත වන භූමිකාවක් කළ මහින්ද යාපා අබේවර්ධන

මහින්ද යාපා අබේවර්ධන මුලින්ම පාර්ලිමේන්තුවට පත්වෙන්නෙ 1983දී හක්මන මන්ත්‍රීවරයා විදියට එක්සත් ජාතික පක්ෂයෙන්. 1987දී ඔහු ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන නිසා ජේ.ආර්. ජයවර්ධන ඔහුව පක්ෂයෙන් ඉවත් කරනවා. ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. ඉන්පසු…

ස්ත්‍රී දූෂණ චෝදනාවකට පාපන්දු තරුවට සිරදඬුවම්
නවතම විදෙස්

ස්ත්‍රී දූෂණ චෝදනාවකට පාපන්දු තරුවට සිරදඬුවම්

බ්‍රසීලයේ හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන රොබින්හෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 09ක සිරදඬුවමක් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. 2013 වසරේ මිලානෝ නුවර රාත්‍රී සමාජ ශාලාවක දී ඇල්බේනියානු කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මීට…

අස්වැසුමේ දෙවැනි වටයට අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්
නවතම විශේෂාංග

අස්වැසුමේ දෙවැනි වටයට අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ ,Online ක්‍රමයට මේ වනවිට ඒ සඳහා අයැදුම්පත් දෙලක්ෂ 50,000 ක් පමණ ලැබී ඇති…

වැල්ලවායේදී බස් රථයක් අනතුරට – 15 දෙනෙකු රෝහල් ගත කෙරේ.
නවතම පුවත්

වැල්ලවායේදී බස් රථයක් අනතුරට – 15 දෙනෙකු රෝහල් ගත කෙරේ.

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට සුළු වේලාවකට පෙර පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.‍ අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් වැල්ලවාය මුලික…

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ
නවතම විශේෂාංග

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (21) තුන්වෙනි දිනටත් පැවැත්වීමට නියමිතයි. විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ අද පස්වරු 4.30ට ය. කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණේ 19…

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF එකෙන් අහලා වැඩක් නෑ හඳුන්නෙත්ති ඒක තේරුම් ගත යුතුයි – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය
නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF එකෙන් අහලා වැඩක් නෑ හඳුන්නෙත්ති ඒක තේරුම් ගත යුතුයි – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

අපේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විමසිය යුත්තේ අදාළ ණය හිමියන්ගෙන් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නොවන බව තේරුම් ගැනීමටවත් සුනිල් හඳුන්නෙත්තිට ප්‍රායෝගික දැනුමක් නැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවැසීය. සිරිකොත පක්ෂ…

අපනයන ආර්ථිකයකට කඩිනමින් නොගියොත් නැවතත් ආර්ථික අර්බුදයක්…
ආර්ථික නවතම

අපනයන ආර්ථිකයකට කඩිනමින් නොගියොත් නැවතත් ආර්ථික අර්බුදයක්…

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර…

ලංගමෙන් මිලියන 1098ක ලාභයක් නවක රියැදුරු සහ කොන්දොස්තරවරුන්ට…
නවතම විශේෂාංග

ලංගමෙන් මිලියන 1098ක ලාභයක් නවක රියැදුරු සහ කොන්දොස්තරවරුන්ට…

ලංගමය පසුගිය වසරේ රුපියල් මිලියන 1098ක ලාභයක් වාර්තා කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවයින පුරා පවතින පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත්…

71 පසුකල වීදියේ ගායකයා
අවකාශය නවතම විශේෂාංග

71 පසුකල වීදියේ ගායකයා

'සාධුජන රාවය-නන්මක්කල් කුරල්' සහ ජ⁣යතිලක අයියා වෙන වෙන ම ගත්තොත් මොනව කතා කරන්න ද කියල හොයාගන්නත් බැරි වේවි. මම අද දකින විදියට පුද්ගලයෙක් සමාජ ව්‍යාපෘතියක් බවට පත්වීම, ඒ පුද්ගලයාට වෙන්න පුළුවන් දරුණු විපැත්තියක් වෙන්නත් පුළුවන්;…

ලක්ෂ විස්සකට ඔප්පු දෙන අතරේ මිලියනයක් තරුණ ව්‍යවසායකයින්…
ආර්ථික නවතම විශේෂාංග

ලක්ෂ විස්සකට ඔප්පු දෙන අතරේ මිලියනයක් තරුණ ව්‍යවසායකයින්…

පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ “උරුමය, වැඩසටහනෙහි දෙවන අදියරට අදාල මූලික වැඩසටහන පසුගිය 18 දා  ආරම්භ විය.ඒ,ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙනි. ඒ සමගම තරුණ ව්‍යවසායකයින් මිලියනයක්…