දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය කල බව හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි. හමුදා නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මෙම පත් කිරීම්වල අරමුණ “සම්බන්ධීකරන හමුදා නිලධාරීන්, අවශ්‍ය වෙතොත්, දිස්ත්‍රික් මට්ටමේ නිරෝධායන මධ්‍යස්ථාන, නිරෝධායනය සහ ප්‍රතිකාර සඳහා පුද්ගලයන් ප්‍රවාහනය, බේත්, උපකරණ, වියලි ආහාර සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සියලු තාක්ෂනික අවශ්‍යතාවන් සඳහා පහසුකම් සම්පාදනය කරනු ඇත,” යයි දක්වා ඇත. නව වසරේ දී, බ්‍රිගේඩියර්ලා පස් දෙනෙකු මේජර් ජෙනරාල් ධූරයට උසස් කෙරුනු අතර, …
වැඩිපුර කියවන්න