ඩලස්,අනුර,රනිල් ජනපති සටනට
ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවට පැවසීය. එසේම එම යෝජනාව ජී.එල් පීරිස් විසින් ස්ථිර කරන ලඳි තවද ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා…
ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවට පැවසීය. එසේම එම යෝජනාව ජී.එල් පීරිස් විසින් ස්ථිර කරන ලඳි තවද ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා…
ගෝඨා ගෝ ගම අරගලයේ නිරත ප්‍රබල ක්‍රියාකාරීන් තිදෙනකු දේශීය බැංකු ගිණුම් තුනකට විදේශයන්හි සිට විශාල මුදල් ප්‍රමාණයක් ගෙන්වාගෙන ඇති බවත් එම මුදල් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඩේලිමිරර් වෙබ් අඩවිය…
බලයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය අග්‍රාමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසු ඉම්රාන් ලැබූ විශිෂ්ඨ ජයක් බවය. මැතිවරණය පැවැත්වූයේ පන්ජාබ්…
ලබන 20 වෙනිදා මෙරට පාර්ලිමේන්තුව මගින් තෝරාගන්නා අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා භාරදීමට තවත් පවතින්නේ පැය කිහිපයක කාලයක් පමණි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ…
ආහාර ද්‍රව්‍ය ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇති බව ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳව…
මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.…
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (18) සිට රට තුළ හදිස්සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම් වෙත ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඒවා අසල තවමත් පෝලිම්වල රැඳී සිටින ජනතාව ඉවත්වුණොත් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටි…
ඩලස් අලහප්පෙරුමට සහාය දෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තරඟයෙන් ඉවත්වෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙම නිතරඟ එකඟතාවය සඳහා පසුගිය 17 දා හවස සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එහිදී සජබ යෝජනාව වී ඇත්තේ ඔවුන්ට…
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහාඑ.ජා.ප සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. එනම් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට…
ලබන බදාදා දින (20) පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මේ වන විට ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 8 දෙනකුට අගමැතිකම ලබා දෙන බව පොරොන්දු වී ඇති අතර තවත්මන්ත්‍රීවරුන් 54කට කැබිනට් ඇමතිකම් දෙනවා…
ආරක්ෂක හේතු මත දින 15ක් ඇතුළත සිය රටින් පිටවන ලෙස සිංගප්පූරු රජය ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට දැනුම් දීමක් කොට ඇති බව ‘මව්රට’ පුවත්පත වාර්තා කරයි. පසුගිය බදාදා දිනයේ හමුදා ගුවන් යානයකින් ලංකාවේ සිට මාලදිවයින…
-සුන්දර නිහතමානි ද මැල්- (පහුගිය දොහක අපේ මුණුබුරා මුළු දවසම මොනවාදෝ ලියමින් සිටියේය .ඔහුට නොදැනෙන්නට එය කියවා බැලූ මට එය මෙවර මානිගෙ තීරැව හැටියට පළකිරීමට සිතුණේය. මා එහි ඇතැම් වෙනස්කම් කර ඇතත් මෙහි අදහස් සියල්ල…
දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එනම් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පසුගිය දිනවල 10කට පමණ සීමා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව,…
-කේ. සංජීව- එලබෙන ජූලි 20දා ඉතිහාසගත ඡන්දයක් පාර්ලිමේන්තුවේ පැවැත්වෙයි. ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි හරියේ රට පාලනය සඳහා රාජ්‍ය නායකයෙක් හොයන මේ රහස් පාර්ලිමේන්තු ඡන්දයට මේවනවිට හැටහුටහමාරක් ඉදිරිපත්වෙන බව සැලයි. මානම් මේ අර්බුදය සමග මුලින්…
-අජිත් පැරකුම් ජයසිංහ- මේ ඡායාරූපය ගත්තෙ ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැපු තරුණයෙකු ඉන්පසු සිංහ කොඩියෙන් ඇඟ පිහදාන දර්ශනයක් තිබෙන වීඩියෝවකින්. මට සිංහ කොඩිය ගැන විශේෂ ආදරයක් නැහැ. හැබැයි, සිංහ කොඩිය කියන්නෙ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සංකේතයක්.…
ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ගෙවීම පැහැර හරින බව නිවේදනය කිරීමට පෙර ගෙවුණු අවසන් මාසය වූ 2022 මාර්තු මාසය අවසානයේදී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශිතව තිබෙනවා. එම ප්‍රමාණය රුපියල්…
-මංජුල ගජනායක- කොළඹ සරසවියේ ජාත්‍යන්තර සබඳතා විෂය හැදෑරීමේදී ලත් භාග්‍යමත් ම වරප්‍රසාද අතරින් එකක් වූයේ එහි විසූ පිරිපුන් චරිත කිහිපයක රුවගුණ දැකීමයි. ජෝර්ජ් කුරේ යනු එවන් දුලභ ගණයේ ඇදුරෙකි. වරක් ඔහු වින්ස්ටන් චර්චිල් පිළිබඳ විවේචනාත්මක…
-වික්ටර් අයිවන්- එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන…
ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන්…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නීති ලේඛණ සුදානම් කිරීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේසින් අදාල අංශ වෙත උපදෙස් ලබා දී…
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ලබන 20 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම…
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද (15) නිකුත් කළේය. මෙම අතුරු නියෝගය…
එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා.…
ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes