පෘථිවි විශේෂඥයාට වයස 97 යි….!
ඉංග්රීසි ජාතික, සර් ඩේවිඩ් ෆෙඩ්රික් ඇටෙන්බරෝ ඉදිරිපත් කරන රූපවාහිනී වාර්තා වැඩ සටහනක් නොබැලූ අයෙකු ලොවේ කොතැනකවත් නැති තරම්. එලෙස ම පෘථිවියේ උත්තර ධ්රැවයේ සිට දක්ෂිණ ධ්රැවය දක්වා ඔහු ගේ පහස නො ලද එකදු ස්වාභාවික පරිසරයක්…