සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන නියාමනය යනු කුමක්ද?
රාජ්‍ය නොවන සංවිධාන (NGO) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තිබෙන අවබෝධය තරමක් ව්‍යාකූලය. ආණ්ඩු, දේශපාලනඥයන් හා ජනමාධ්‍ය විසින් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නිර්මාණය කරනු ලබන අදහස් පද්ධතිය මෙයට හේතු වේ. පුළුල්ව ගත් කල රාජ්‍යය සමග ඍජුව…