සිදුරක් පමණක් නොවේය ගැහැණිය..!
-සුහර්ෂිණී ධර්මරත්න- වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට අයත් යැයි කියන sex video ගැන කතිකාවත අලුත් වුනේ මියා කලිෆා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට සහභාගි වීමෙන් අනතුරුවය. ඒ සඳහා ආරාධනය ලැබිය යුත්තේ තවමත් එම කර්මාන්තයේ යෙදෙන කාන්තාවක ට බවද,…