ශ්‍රේෂ්ඨාධිකරණයෙන් UGCයට නවක වදය සම්බන්ධයෙන් නියෝගයක්
විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර ඇති අතර විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස්…

























