අරගලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගන්නයි කියා රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදෙයි!
https://youtu.be/-dowmceXZmI
https://youtu.be/-dowmceXZmI
බ්‍රිටැනිකා ශබ්දකෝශයේ "Poetry" යන වචනය සඳහා වෙන් ව ඇති වෙබ් පිටුවේ මෙවන් සඳහනක් වෙයි: "කවිය යනු බස හැසිරවීමේ තවත් ක්‍රමවේදයකි." ලොව විසූ විශිෂ්ටතම රොමැන්ටික කවියෙකු වන විලියම් වර්ඩ්ස්වර්ත් ට අනුව, කවිය යනු: "නිරායාසයෙන් ගලා යන්නා…
මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි ගුණසේන මහානාම මියගිය පුවත දැනගත්තේ ෆේස්බුක් හරහා ය. ඔහු දීර්ඝ කාලයක් රජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ධුරය හෙබවීය. ඔහු ගැන බොහෝ දේ ලිවිය හැකිය. ඔහු මෙන්ම ඔහු ගේ පීතෘමූලික ආධිපත්‍යය…
- හර්ෂ ගුණසේන - පසුගිය වසරේ අගමැති වීමට පෙර රනිල් වික්‍රමසිංහ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ යුක්රේන් යුද්ධය සම්බන්ධව බොහෝ ආසියානු රටවල් පැත්තක් නොගත් බවයි. රුසියාව කළේ යුක්රේනය ආක්‍රමණය කිරීමක් බවත් තමන් එය අනුමත…
පසුගිය ජන අරගල සමයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසළටම ගොස් උද්ඝෝෂණය කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සිරගත වීමේ අවදානමක් ඇති බව අනාවරණය වී තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලකට ගොස් එහි…
ගාමිණී වියන්ගොඩ මෑත කාලයේ මූලධර්මවාදී මුල්ලාවරුන් පාලනය කළ සහ තවමත් පාලනය කරන රටවල් අප යහමින් විවේචනය කොට ඇත. ඊටත් කලින් කාලයක, එනම් මීට ශත වර්ෂ කිහිපයකට කලින් කාලයක ‘දණ්ඩාධිකරණ’ විශේෂයක් හරහා ඇමරිකාවේ සහ යුරෝපයේ ක්‍රිස්තියානි…
ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර සපයන්නා බවට පත්ව සිටි…
https://youtu.be/T-UqGQJMkLU
-රසික ජයකොඩි- මෑත කාලයේ ආණ්ඩුවට තියුණු විවේචනයක් එල්ල කළ ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක තවදුරටත් ආගමික ප්‍රශ්නයක් මත පදනම් වූ විමර්ශනයක් කියලා පෙනෙන්නේ නැහැ. මේක සැලසුම් සහගතව සිදුවන දේශපාලන දඩයමක් බව…
ජීන් පෝල් සාත්‍රේ යනු කීර්තිමත් දාර්ශනිකයෙකු, නාට්‍ය රචකයෙකු, නවකතාකරුවෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකි. සාත්‍රේ සිය "සාහිත්‍යය යනු කුමක්ද?" යන නිබන්ධයෙන් සාහිත්‍යයේ අර්ථය සහ අරමුණ ගවේෂණය කරයි. සාහිත්‍යය යනු අදහස් හෝ තොරතුරු සන්නිවේදනයට පමණක් සීමා නොවන නිසා…
මෙරට වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීමට අදාළ වන ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද (01) දින සිට ක්‍රියාත්මක…
ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු…
බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වු රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක කියා සිටියේ පොලිසිය මෙම පනත දඬුවමක් ලෙස භාවිතා කරන බවයි. එනිසා වහාම මෙම පනතේ තුනේ එක වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතු…
-චන්දන ප්‍රසන්න- ලංකාව කියන්නෙ ඉස්සර ඉඳන් ආටිස්ට්ලව මරණ රටක්. පුළුවන් කමක් තියෙනව නම් literally මරණ, බැරිනම් අඩු තරමේ මිනිහගෙ ඇතුලෙ ඉන්න ආටිස්ට්වවත් මරණ රටක්. නතාශා කියන්නෙ ලංකාවෙ සිංහලෙන් කොමඩි කරපු මුල් ම ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ලා…
-මහාචාර්‍ය සරත් විජේසූරිය- මේ කාව්‍ය සංග්‍රහය ඊයේ කියැවීමි. ඇගේ හැම කවි පොතක්ම මම කියවා ඇත්තෙමි. මෙහි විශේෂයක් දුටිමි. සංගීත භාණ්ඩයක් සුසර කර ගත්තා මෙන්, ඇය සිය කවි බස සියුම් කරගෙන තිබෙනයුරු කැපී පෙනුණේය. හැම කවියකම…
(2023 British Book Awards හිදී ‘Freedom to Publish’ ගෞරව සම්මානය පිළිගනිමින් සල්මාන් රුෂ්ඩි සිදුකළ කතාවේ සරල සිංහල පරිවර්තනය) “මං හිතන්නේ, මේ තරමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, බටහිර ලෝකය ඇතුළේ මේ තරම් තර්ජනයට ලක්වෙච්චි…
වසර 1970 දී ඇෆ්ගනිස්තානය පිළිබඳ සොයා බලන්න. ඔබ දැන හෝ නොදැන මේ අන්තවාදී ආගමික සහ ජාතිවාදී විකෘතිය වෙනුවෙන් පෙනී සිටී නම් ඔබ මේ රට අන්තවාදී තලෙයිබාන්මය දේශයක් බවට යම් දිනකදී පත් කිරීමට දායකත්වය සපයමින් සිටින…
-කේ. සංජීව- ඊයේ SLVLOG එකේ මංජු ලා තිබ්බ මාධ්‍ය හමුවේදී ඔවුන් අවධාරණය කළේ ඒකේ වගකීම ඒ රංගනය කරපු කෙනා ගන්න ඕනී, තම ආයතනයට ඒ සම්බන්ධයෙන් බැඳීමක් වගවීමක් නෑ කියන දේ. මේ දේ චමුදිත් කරනවා මම…
-කේ. සංජීව- ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග නිකුත් කර ඇත. නතාෂාට එල්ලවන චෝදනාව වන්නේ බුදුදහමට අපහාසයක් කළ බවය. අපරාධ පරීක්ෂණ…
-මහේෂ් හපුගොඩ- සමාජයක ජීවත් වෙනවා කියන්නේ යම් ප්‍රගුණ කලයුතු කුසලතාවක් (skill). සමාජයක තියනවා යම් යම් පිළිගැනීම්, අභිචාර විධි, සමාචාර, නීති රීති, සම්ප්‍රදායන්, වගේම වටිනාකම්. ඒවා අවබෝධ කරගන්න එක සහ ඒවත් එක්ක ජීවත් වෙන එක එක්තරා…
-ගාමිණී වියන්ගොඩ- බැරි දේවල්වලට කෙනෙකු කරගහන්නේ, බොහෝවිට, පුළුවන් දේවල්වලින් කරඇරීමටයි. බොහෝ දෙනා මෙය කරන්නේ දැනුවත්ව ය. තවත් සමහරු නොදන්නා කමට කරති. දොඩම් ගෙඩි පහක් එක විට අතින් අල්ලා ගැනීමට ගිය විට එක දොඩම් ගෙඩියක්වත් අතේ…
-මහේෂ් හපුගොඩ- ක්වීන් බෑන්ඩ් එක වෙම්බ්ලි ග්රවුඩ් එක මිනිස්සුන්ගෙන් පුරවනවා. ඒ 1985 ලයිව් ඒඩ් එක දවසේ (Live Aid). ඊට පස්සේ රෝලින් ස්ටෝන් වෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක පුරවනවා. එල්ටන් ජෝනුත් එහෙම කරනවා. පොල් මැකාර්නි, ඩේවිඩ් බෝවී, යු…
මාතර දෙණියාය මොරවක වතුයාය දැන් අභාවයට ගිහිං කිව්වොත් හරි. තේ කර්මාන්ත ශාලාවත් වහලා දාලා. තේ වත්තත් දැන් විනාශ වෙලා. වතු ජනසතු ව්‍යාපාරයේ අවුල මොරවක වතුයාය අවසන් කරලා තිබෙන්නේ එහෙම. ඒත් මේ වතුවලට කම්කරුවන් විදිහට ගෙනාපු…
“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes