Year: 2023
හදිසි විදුලිය ගන්න මසකට කෝටි 600ක්…
හදිසි විදුලි මිලදී ගැනීම් (Emergency Power) සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව ඇඹිලිපිටිය සහ මාතර ඒස් පවර් (Ace) බලාගාර දෙකෙන් මෙගාවොට් 120 ක් මිලදී ගතහොත් මසකට ඒ සඳහා රුපියල් කෝටි හයසියයකට අධික…
ජනතාවට නොමිලේ නීතිමය උපදෙස් දෙන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නීති සතියක්!
නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික නීති සතිය ලබන මස 25 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී…
ශ‍්‍රී ලංකාවට කියුබාවේ සහාය…
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී අවධානය යොමු විය. එම සංගමයේ විධායක කමිටු රැස්වීම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය)…
රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකෙරේ!
රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින්…
නව ඩිජිටල් හැඳුනුම්පතට ගිවිසුම් ගතවීම ඔක්තෝබරයේ…
ඉන්දීය ආධාර යටතේ මෙරටට හඳුන්වාදෙන නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කරන ආයතන හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම් ගතවීමට නියමිතය. ඊට අදාළ මූලික පියවර වෙනුවෙන් ඉන්දීය රුපියල් බිලියන 450 ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ…
13 ඕනෑනම් ජනාධිපතිවරණයකින් ජනවරමක් ලබාගන්න – මැදගොඩ අභයතිස්ස හිමි
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහාම ජනපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව මහාචාර්ය, මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. ජනතාව ඒ සඳහා බලය ලබා දෙන්නේ නම් ඒ අනුව ජනපතිවරයාට කටයුතු කළ හැකි…
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව දැන් ලාභ ලබන සමාගමක්!
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමක් ඇති කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙම…
දූෂිතම රාජ්‍ය ආයතන පහක් ඇමති බන්දුල හෙළි කරයි!
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතන ලෙස හඳුනාගත් රාජ්‍ය ආයතන පහක් ඩිජිටල්කරණය කරන ලෙස ඉල්ලා තිබේ. අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ…
සමනල වැවේ විදුලි උත්පාදනය නවතී…
සමනල වැව ජලාශයේ සක්‍රිය ජල ධාරිතාව ඊයේ (15) දිනය වන විටදී සියයට 3.2 ක් දක්වා අඩුවී තිබිණි. ඒ අනුව, ජලාශයේ විදුලි උත්පාදනය අද (16) සිට නතර කිරීමට නියමිතය. සමනල වැව ජලාශයේ ජලය විදුලිය නිෂ්පාදනය කිරීමෙන්…
ශ්‍රී ලංකාව ගැන සතුටුයි!
ශ්‍රී ලංකාව නැවතත් ප්‍රකෘතිමත්වීමේ මාවතට පිවිසීම පිළිබඳ සතුට පළකරන බව මෙරට අමෙරිකා තානාපති ජුලි චන්ග් පවසනවා. ඒ කොළඹදී ආරම්භ වූ 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව අමතමින්. 2023 ඉන්දු පැසිෆික් පාරිසරික ආරක්ෂක සංවාද සමුළුව…
අගමැති චීනයේ නිල සංචාරය අරඹයි!
චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (අගෝස්තු 14) කොළඹින් පිටත්ව ගියේය. ඔහු චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා…
සංචාරක ක්‍ෂේත්‍රයේ සැලසුම් කිහිපයක් ඇමති හරීන් හෙළි කරයි
රජය හෝ දේශපාලඥයන් වෙනස් වූවත් වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ එවැනි සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු…
ඉන්දියාවට පාලමක් කුමටද?
පෝක් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර පාලමක් ගැන යළිත් පන ගැන්වී තිබේ. එය පාලමක් පමණක් නොව, බහුකාර්ය සම්බන්ධතා වාහකයකි. එවැනි පාලමක් ඇතැමුන් තුළ ප්‍රවේණිගත බියක් ඇති කරයි. මෙම ලිපියේ අරමුණ වන්නේ බිය සහ එයට හේතු ගැන…
ලෝකයෙන් ගත්ත ණය මේ තියන මොනවා වික්කත් ගෙවන්න බෑ – ඇමති බන්දුල
ඇමරිකානු ඩොලර් බිලියන 36ක ගෙවා ගත නොහැකි ණය කල් පිරී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ සංවර්ධනය කරන ලද තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීම අවස්ථාවට එක්වෙමින්. “අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ…
සාමාන්‍ය පෙළ විභාගය ගැන තීන්දුවක් ගනී…..
ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්…
බම්බලපිටියේදී බස් රථයක් පෙරළෙයි!
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ජුබිලි බුලර්ස් හන්දිය අසලදී අද (අගෝ.14) අලුයම ලොරියක ගැටීමෙන් බස් රථයක් පෙරළී ගියේය. කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුන්මුල්ල හන්දියෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව…
විප්ලවයක් කළ මහාචාර්ය හාමුදුරුවෝ.
-කුසුම්සිරි විජයවර්ධන- විප්ලවයක් කළ මහාචාර්ය හාමුදුරුවෝවල්පොල රාහුල හාමුදුරුවෝ වර්තමාන භික්ෂු පරම්පරාවට අපූරු ආදර්ශ ගතහැකි චරිතයක්. කිසිදිනක විහාර පන්සල් ගොඩනැගීමට උනන්දු නොවූ උන්වහන්සේ කවදාවත් නායක පදවියක්වත් දරා නැහැ. ඉතා සරල ජීවිතයක් තමයි ගෙව්වේ. නියම බුදුදහම ලෝකයට…
අල්ලගත්තොත් විඳවනවා. අතහැරියොත් විඳිනවා හර්ෂගේ “ලූ”
හර්ෂ ආරියසිංහ මහතා විසින් නාට්‍ය නිෂ්පාදකයකු සහ ලේඛකයකු වන කමල් පී අලහකෝන් මහතා විසින් ලියන ලද ගීතයක් හර්ෂ ගුණසේන වෙත ඉදිරිපත් කරන ඇත. එයට ගැලපෙන මනා සංගීතයක් රචනය කරමින් ගීතය නිශ්චිත තැනක ස්ථානගත කරන ලද්දේ…
සිවිල් වැරදිකරුවන් සඳහා භූ ටැග් ක්‍රමයක්
හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බන්ධනාගාරය දැනට පවතින වැලිකඩ සිරගෙදර මෙන් හතර ගුණයක් පමණ විශාලව නවීන පහසුකම් සහිතව ඉදි කිරීමට සූදානම් බවත් එළිමහන් බන්ධනාගාර පද්ධතිය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වැරදිකරුවන් සඳහා භූ ටැග් ක්‍රමය හඳුන්වා දීමටත් බලාපොරොත්තු…
විල්වත්තේදී රේල්ලුවට වූ පාඩුව අය කරගන්න නඩු මඟට
විල්වත්ත දුම්රිය හරස් මාර්ගයෙදී සිදු වූ අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු අලාභය අය කරගැනීමට අදාළ නෛතික පියවර ගන්නා බව දුම්රිය අතිරේක සාමාන්‍යධිකාරි වජිර සමන් පොල්වත්තේ මහතා පුවත්පතකට පවසා ඇත. රාජ්‍ය දේපළකට අලාභහානි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන…
සඳුන් මාලිංග ඝාතන නඩුව…
කන්දකැටිය සදුන් මාලිංග ඝාතන නඩුවේ මරණීය දණ්ඩනය හිමිව සිටි චූදිතයින් නිදොස්කොට නිදහස් කර ඇති අතර උප පොලිස් පරීක්ෂක සෝමරත්න දඩුවම වසර 7 දක්වා අඩුකර තිබේ. අපරාධ නඩුවක ඔප්පු කිරීමේ භාරය සහ අයිතිවාසිකම් නඩුවක ඔප්පු කිරීමේ…
හම්බන්තොට වරායේ මෝටර් රථ වංචාව: සැකකරුට එරෙහිව තවත් පැමිණිලි!
රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව තවත් පැමිණිලි කිහිපයක් ගොනු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. හම්බන්තොට වරායේ වාහන නිෂ්කාශනය කරන බවට පොරොන්දු වී පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල්…