Year: 2023
මහා පරිමාණ ව්‍යාපෘතිවලින් 82%ක තොරතුරු දීලා නෑ- වෙරිටේ රිසර්ච් කළ පරියේෂණයකින් හෙළිවේ!
විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු වලින් වැඩි කොටසක් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත. එම ආයතනය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය ලබන සැප්තැම්බර් 3 දා…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය මේ මස 03 වැනිදා ජයවර්ධනපුර රෝහල පාරේ පිහිටි ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පවත්වන බව ශ්‍රීලනිපයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. “එක්වෙමු වෙනසකට සැරසෙමු” යන…
සිංහල මෙන්ම මුස්ලිම් බැතිමතුන්ට ද අයිති ගලේබණ්ඩාර දෙවිඳු!
අප රටේ දේවාලවලට වන්දනාමාන කරන්නේ හින්දු සහ බෞද්ධ බැතිමතුන්. ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් ද ගෞරව කරන දේවාල දෙකක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඒවා පිහිටා ඇත්තේ පුරාණ ඇතුගල රාජධානිය පිහිටි කුරුණෑගල නගරය ආශ්‍රිතව යි. එයට හේතුව…
කැස්බෑවුන් මිය යන්න හේතුව මුහුදේ වූ පිපිරීමක්…
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ වූ පිපිරීමකින් බවට තොරතුරු අනාවරණ වෙමින් පවතින බවයි. අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම තොරතුරු…
විගණකාධිපති දෙන නිර්දේශ ඇතැම් රාජ්‍ය ආයතන ගණන් ගන්නේ නෑ!
විගණකාධිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ලබා දෙන තීන්දු හා නිර්දේශ ඇතැම් ආයතන ක්‍රියාත්මක නොකරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පවසයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන තීන්දු තීරණ, නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැදී සිටින බව…
රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ භයානක තැනක…
තවමත් රටේ ආර්ථිකයේ දිශානතිය වෙනස් වී නැති බවත් ආර්ථික තත්ත්වය භයානක තැනක ඇතැයි ද එලෙස සිදුවූයේ අධික ලෙස මහජන දේපොළ සූරාකෑම නිසා යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ආර්ථික ප්‍රතිපත්තියෙන් ආර්ථිකය සංකෝචනය වෙමින් ඇති…
බලපත්‍ර ක්‍රමයට තිරිඟු පිටි ආනයනය අත්හිටුවයි – ආනයන බද්දත් ඉහළට!
තිරිඟු පිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය පෙරේදා (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (30) පැවැති උත්සවයකින්…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කෙරේ…
ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන් ඉතිරි සියලුදෙනාටත් අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හරිනවා සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදු කළ හැකියි ව්‍යාජ තොරතුරු ලබා දී තිබුණොත් මුදල් ප්‍රතිපූර්ණය…
ලන්දේසින් ගෙන ගිය කෞතුක වස්තු නැවතත් ශ්‍රී ලංකාවට!
වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් අත්සන් තැබේ. මෙම…
රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයෑම පිළිබඳව කඩිනම් නීතිමය පියවර – නීතිපති
'අරගලය' පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් කේ. ඩී. චමින්ද ලක්ෂාන් නමැති පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව නීතිපතිවරයා ඊයේ (අගෝ. 29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…
රටේ ගාමක බලවේගය තරුණ පරපුරයි!
රටේ ධනාත්මක වෙනසක් සිදු කළ හැකි ගාමක බලවේගය වන්නේ උගත් තරුණ පරපුර බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. KIU විශ්වවිද්‍යාලයේ 6 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමින්…
පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තාව කතෝලික සභාවට ලබා දුන්නා…
පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත කතෝලික සභාවට ලබා දුන් බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ශනවලට සහාය ලබා දෙන ලෙස කතෝලික සභාවෙන් ඉල්ලා සිටි බවත් මහජන ආරක්ෂක අමාත්‍ය…
දැඩි නියඟයෙන් කිරි ගොවීන් දැඩි අපහසුතාවයක!
මේ වනවිට පවතින දැඩි නියගය හේතුවෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක වැව් සහ ළිං සිදීයාමෙන් වන සතුන් සහ ගවයන් මෙන්ම ජනතාව දිය පිපාසය සංසිදුවා ගැනීමට ජලය නොමැතිවීමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව…
රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී වංචා දූෂණ සිදුවෙනවා!
‘රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී රටේ මගඩියක් ක්‍රියාත්මක වනවා. වංචාවක් දූෂණයක් ක්‍රියාත්මක වෙනවා. මේ මගඩි අස්සේ හොරු මංකොල්ලකාරයෝ දූෂිතයෝ කෝටි ප්‍රකොටි ගණන් මුදල් උපයනවා.’ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති…
‘B-Love kandy’ අනුග‍්‍රාහකයා තහනම් ආයතනයක්.. LPL අනුග‍්‍රහයට තහනම් ආයතන 15ක්…
මෑතකදී අවසන් වූ ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් ‘B-Love kandy’ කණ්ඩායමට අනුග්‍රහය දක්වා ඇත්තේ තහනම් කරන ලද ආයතයක් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. ක‍්‍රිප්ටො මුදල් ඒකක හුවමාරු ආයතනයක් වූ මෙම ආයතනය…
ඇගේ නම ශකාරි!
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය මේ වනවිට හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී අවසානයට ලඟා වෙන්නෙ වාර්ථා පොත් අලුත් කරමින් වගේම ධාවන පතයේ අළුත් තරු නිර්මාණය කරමින්. උසේන් බෝල්ට්ගෙන් හිස්වූ ධාවන පථයට ඇමරිකා එක්සත් ජනපදයේ නෝආ ලීල්ස් ජවයත් ශක්තියක්…
විද්‍යාපීඨ 19ම එක සරසවියක් වෙයි යෝජනාව ළඟදීම කැබිනට්ටුවට…
විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. ඒ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස…
පොලිස් කොමිසමේ විමර්ශන අලුත් වෙයි!
පොලිස් කොමිසමේ නිලධාරීන් මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඔවුන් රඳවා සිටින පොලිස් ස්ථාන වෙත ගොස් ප්‍රශ්න කළ යුතුව ඇතැයි පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර…
වාරිමාර්ගයේ වාහන 344ක් ‘මිසින්’!
වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. වාරිමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ලබාගත්…
ව්‍යාජ චීවරධාරීන්ගේ දුශ්ශීල ක්‍රියා සමාජ ගත වෙනවා…
සැබෑ බෞද්ධකම යනු බුදු දහමේ දාර්ශනික හරය නිසි ලෙස වටහා ගෙන ඊට අනුරූපව තම ජීවන රටාවන් සකසා ගැනීමේ අවශ්‍යතාවය එදාට වඩා අදට වඩාත් අදාලවන බවත්, බුදු දහම පිටින් ස්පර්ශකොට හැසිරෙන ව්‍යාජ පිරිස් නිසා තරමක හානිකර…
ආරුගම්බේ සංචාරක කලාපය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින්!
ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නිසි…
බුද්දිලාගේ කතාව…
සුද්දිලාගේ කතාව සයිමන් නවගත්තේගම මහතා ලියූ විශිෂ්ඨත ම කෘතියකි. බන්දුල ගුණවර්ධන පා.මයෙකු වෙන්නට පෙර සුද්දිලාගේ කතාව නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළේ ධර්මසිරි බණ්ඩාරනායකගේ අධ්‍යක්ෂනයෙණි. මේ දිනවල බුද්දිලාගේ කතාව නමින් ද සංසිද්දියක් සමාජයේ දිග හැරෙමින් තිබේ.…
කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දැකීම අත් නොහළ යුතුය!
ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අගාධයෙන් තිරසර ලෙස ගොඩගත හැකි මාර්ගය ඉහළ ආර්ථික වර්ධන වේගයක් සාක්ෂාත් කරගැනීමයි. එය කළ හැකි වන්නේ උන්නතිකාමී ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීම හරහායි. එසේ නොකළහොත්, ශ්‍රී ලංකාවට සිදුවන්නේ නැවත නැවතත්…
තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා
තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා... ගාමිණි වියන්ගොඩ ‘තද කළු’ සහ ‘සුදෝසුදු’ යන වර්ගීකරණය අයෝමය නියාමයක් සේ භාවිතයේ යෙදී ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයේ දක්නට ලැබේ. එකක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සුපිරිසුදු ආරම්භය ගැන කියැවෙන ග්‍රීසියේ ඇතන්ස්…